• අතවරවලින් ආරක්ෂා වීමට බුද්ධිමත් වෙන්න

    මිනිසා ස්වභාවයෙන්ම සමාජයීයයි. ඒ නිසා සමාජය සමග කරන ගනුදෙනුවලින් තමයි ජීවිතය සකස් වෙන්නේ. මේ ජීවිතයෙ විවිධ අවධි තිඛෙනවා. ඒ ඒ අවධිවලදී...

  • මැරුණු සම ඉවත් කළ යුතුද?

    රූපලාවන්‍ය කේෂත්‍රය සමග ගණුදෙනු නොකරන කෙනෙක්‌ අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්‌ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට...

  • රූමත් බව රැක ගැනීමට යෝග ව්‍යායාම

    කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන...

පූජා තබා වාස්තු දෝෂ දුරුකළ හැකිද?

එකම නිවෙස වාස්තු ශිල්පීන් කිහිප දෙනකු විසින් පිරික්සීමෙන් සිදුකරන විනිශ්චයන් එකිනෙකට වෙනස් ස්වරූප ගැනීම මෙරට ජනතාවගේ පොදු අත්දැකීමයි. මේ හේතුව නිසා...

වාසනාව ගලාගෙන එන්න ඉඩමේ ඊසාන දෙසින් ළිඳ කපන්න

නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය...

ගේ දොර ඉඩකඩම් යාන වාහන හිමි කරන ගුරු මංගල යෝගය

ග්‍රහ මඬුල්ලේ විශාලම ග්‍රහයා වන්නේ ගුරුය. විශ්ව කේන්දරයේ දී නව වැන්නට හා 12 වැන්නට අධිපති ග්‍රහයා වේ. පුනාවස, විසා සහ පුවපුටුප...

ළමයින්ට වකුගඩු ආබාධ හැදෙන්නේ ඇයි?

දියුණු රටවලට වඩා දියුණු වෙමින් පවතින රටවල ළමා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ළමයින්ට වකුගඩු රෝග වැළෙඳන්නේ ඇයි? ඒ සඳහා...

Tooth pick භාවිතය ඇතැම් විට දත් නරක් වී යැමට හේතුවක්

ආහාර යනු ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ සාධකයකි. ආහාර වළඳන්නේ අපගේ මුඛයෙනි. මුඛයට ඇතුල්වන ආහාර හොඳින් සැපීමෙන් අනතුරුව ජීර්ණය ආරම්භ වේ. ආහාර...

ඇමොක්සිලින් (Amoxicillin) කියන්නේ මොනවාද?

අපට ලෙඩ රෝග හදන විෂබීජ ආකාර කිහිපයක් තියෙනවා. වෛරස්, බැක්ටීරියා, දිලීර වර්ග ඒ අතරින් ප්‍රධානයි. මේවායින් බැක්ටීරියා කියන විෂබීජ වර්ගය මර්දනය...

සිදුරේ අනවශ්‍ය ලෝම ඔබට හිසරදයක්ද ?

කෙස්, ලෝම, රෝම කූප ශරීරයේ නොතිබිය යුතු ස්ථානවල අතිරික්ත සේ වැඩී තිබීම බොහෝ කාන්තාවන්ට නම් දැඩි ලෙස හිත කම්පා කරවන ගැටලුවකි....

කෝපි කාලෙ සුදු නෝනල ලස්සන වුණු රහස මෙන්න

අද යුවතියන් සුදු සමක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එහි ආදීනව ගැන හරි හැටි අවබෝධයක් වූ දාට තමන් කරපු මෝඩ වැඩෙන් බේරෙන්න...

ආවට ගියාට නොදන්න තැන්වලින් ටැටූ ගහන්න යන්න එපා

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල...

විවාහයේ ප්‍රථම යෝනි සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී ගියේ නැද්ද?

ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ...

ඔබට ඉන්නේ මාතු භාර්යාවක් ද? වධක භාර්යාවක් ද?

මේ ලෝකේ කිසියම් හෝ සත්ත්වයෙක් උපන්නොත් කොතැන හෝ ඔහුට උරුම භාර්යාවක් ඉන්නවා. නමුත් එක එක සත්ත්වයාට අනුරූපව නමක් පටබැඳීම වෙනස් වෙනවා....

දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද? මෙන්න ස්වයංවින්දනය ගැන ඔබ නොදන්නා රහස් ටිකක්.

බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව...

උම්බලකඩ බැදුම / සම්බෝල

කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.අවශ්‍ය ද්‍රව්‍ය (12කට පමණ) : ලොකු ලූණු 350gඋම්බලකඩ කෑලි...

දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...

කොකනට් ස්නෝ බෝල්ස්

කොකනට් ස්නෝ බෝල්ස් පොඩ්ඩන් අතර ඉතාම ජනප්‍රිය රසකැවිල්ලක්. විශේෂයෙන්ම නත්තල් කාලයෙදී නම් ගෙවල්වල මේ කොකනට් ස්නෝ බෝල හදන්න අමතක කරන්නෙම නැහැ.අවශ්‍ය...

උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනය

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, චතුරාර්ය සත්‍යයාවබෝධය ලබා සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළේ දඹදිව බුද්ධගයාවේ ඇසතු (අස්වත්ථ) බෝරුක් මූලයේදීය. එසේ සම්බෝධියට පැමිණ පළමුවන දෙවන...

ඇත්තම ආදරයක් ප්‍රාර්ථනා කරනවා නම් සුබා මහරහත් තෙරණියට පැන් වීදුරුවක් පුදන්න

පෙර බුදුවරයන් වහන්සේගෙන් ලබන ලද විවරණ ඇතිව සසර බොහෝ කාලයක් පින් දහම් රැස්කොට දෙව් – මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ...

දේව පූජාවට ගැළපෙන්න, හරියටම පූජා වට්ටියක් හදන හැටි

බොහෝ බැතිමතුන් විසින් දෙවියන්ට බාර වී එම ප්‍රාර්ථනාවන් සම්පූර්ණ වූ පසු දෙවියන්ට පොරොන්දු වූ ආකාරයෙන් පූජාවන් ලබා දීමට යෑමේදී බොහෝ දෙනකුට...

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආරම්භක පිතිකරු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැඩකාර වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වසර ගණනාවක් ජාතික කණ්ඩායමේ කුළුණක් වී ඇත. 1988 අප්‍රේල් 21 වන...

ශ්‍රී ලංකාවේ දූරදර්ශී ව්‍යාපාරික නායකයෙක් වූ කෙන් බාලේන්ද්‍ර

මුල් ජීවිතය සහ අධ්‍යාපනයකන්ඩියියා "කෙන්" බාලේන්ද්‍ර 1940 පෙබරවාරි 3 වන දින කීර්තිමත් ශ්‍රී ලාංකික දෙමළ පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වන...

සුද්දව පන්නලා 77යි

සුද්දා පන්නලා මේ පෙබරවාරි හතරට අවුරුදු 77ක් කියල හරි උජාරුවෙන් සමරන අපි, මේ සමරන්නෙ සැබෑ නිදහසක්ම ද කියලනම් ආයෙත් පාරක් හිතන්න...