මිනිසා ස්වභාවයෙන්ම සමාජයීයයි. ඒ නිසා සමාජය සමග කරන ගනුදෙනුවලින් තමයි ජීවිතය සකස් වෙන්නේ. මේ ජීවිතයෙ විවිධ අවධි තිඛෙනවා. ඒ ඒ අවධිවලදී...
රූපලාවන්‍ය කේෂත්රය සමග ගණුදෙනු නොකරන කෙනෙක් අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට...
කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන...
අපල සමනය කර ගැනීම පිණිස කරන යන්ත්‍ර මන්ත්‍ර භාවිතයේදී නිතර කියවෙන “කිලි” යන වචනය කාටත් හුරු පුරුදුය. යන්ත්‍ර පළදින අයට ඒවා...
ජීවිතය යනු පුළුල් අරුත් දනවන්නකි. අහස, පොළව, මුහුද මේ සියල්ල ජීවිතයට අයත්ය. සකලවිධ විශ්වයේ ජීවමය පැවැත්ම ජීවිතය ලෙස හැඳින්විය හැකියි. ඒ...
මෙහිදී ප්‍රධානම අනාවැකි පවසන්නේ අප ළඟම සිටින සත්ත්වයන්ය. එනම් කපුටා, සුනඛයා, සූනා, වේයා, කූඹියා වැනි අප අවට සිටින සතුන්ය. මේ ගැන...
ගෙයි දිග බෙදමින් නිවසට සතර විදිය දැන සොඳ ලෙසඉන් දකුණට පසක්ද වමතට තුන් බාගයක් සලසමින් සෙසු තැන් බලා සොඳින තබනු ගෙදොරකඩ...
වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත් ගුණවත් වාසනාවනත බිරිඳක් ලැබීමය. ගුණවත් කරුණාවන්ත බිරිඳක් ලබන...
විවාහක, අවිවාහක සියලු ස්ත්‍රීන් කරන කියන සහ දෛනික ක්‍රියා කලාපවල ඇති සුබ අසුබ තුළින් ඇයගේ පවුලේද යහපත හෝ අයහපත තීරණය වෙයි....
මගේ බඩේ ගෙඩියක් හැදිලා ඔපරේෂන් එකකුත් කළා. සමහර කාන්තාවන් මේ වගේ කතා කියනවා ඔබටත් නිතරම ඇසිලා ඇති. බඩේ ගෙඩි කියලා ව්‍යවහාරයේ...
සුපිරි පන්තියේ ආහාරයක් නොවූවද තෙලට, කිරට, මිරිසට පිස ගත් විට අළුකෙසෙල් වෑංජනය හොඳ රසවත්. ගුණය ඊටත් වැඩිය. මදය විතරක් ගෙන ඉවත...
කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම...
මුඛයේ නිරෝගී භාවය පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අඩු අවධානයකි. එහි ප්‍රතිඵලය වන්නේ විදුරුමස් දියවීම, අකලට දත් වැටීම, කටින් දුගදක් හැමීම වැනි...
යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා...
දැන් ඔබ, දරුවෙක් කුස පිළිසිඳගත් මවක්. මේ කාලයේදී ඔබ අනවශ්‍ය ලෙස මහන්සිවීම නම් එතරම් හොඳ නැහැ. අනවශ්‍ය මහන්සියෙන් වළකිනවා වගේම, විවේකයත්...
ලෝකය පුරා පවතින විවිධ පාරිසරික සාධකවලට අනුකූලව මිනිසුන්ගේ සමේ පැහැයන්ද වෙනස්ව පිහිටා ඇත. ඉතාම පැහැපත් සුදු සමින් යුතු අය සේම කහ,...
පුංචි කඳු ගැටයක ලස්සනම ලස්සන ගේ පොඩ්ඩක් හදාගෙන නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් නම්... ඒ තරම් සැනසිල්ලක් කොහේද? මෙහෙම සිතන බොහෝ දෙනෙක්...
රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අතහරිමින් කාබනික පෝෂක ප්‍රභවයන් භාවිතයට සමස්ත ලෝකයම මේවන විට නැඹුරු වෙමින් සිටින්නේ මේ අහිතකර බලපෑම් යම් තරමකට...
සම මත ඇති වන විවිධ රූපලාවණ්‍ය ගැටලු ඉතාම පහසුවෙන් මඟහරවා ගැනීමටත්, නිරෝගී පැහැපත් තරුණ බවින් යුක්ත සමක් ලබා ගැනීමටත් ඉතාම සුදුසු...
දරුවෙක් ලොකු කාලෙදි වුණත් පොඩි කාලෙදි වුණත් වැරැදි කළොත් එයින් වැඩියෙන්ම කම්පාවන්නේ එයාගෙ අම්මයි තාත්තයි. සමහර වෙලාවට එහෙම දරුවන්ට කැමැති විදියට...
සුරක්ෂිත නිෙවසක්, කඩිනම් සංවර්ධන වැඩ කටයුත්තක් ඇරඹීමට පෙර සුබ නැකත්, සුබ වේලාවන් බැලීමට අප දක්වන උනන්දුවටත්, අවධානයටත් වඩා වැඩි අවධානයක් ඉදිරියේදී මෙම කටයුතුවලට...
මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට...
අද තරුණ දූවරුන්ට නොලැබෙනම අධ්‍යාපනය තමයි “විධිමත් ලිංගික අධ්‍යාපන” දැනුම. ඒ නිසාම ඒ අය බොහෝ විපත්වලට ඇදවැටෙනවා. අද අපේ මාතෘකාව එවන්...
22 හැවිරිදි ප්‍රීතිකා සහ 28 හැවිරිදි සමන් යන දෙදෙනා විවාහ වී වසර දෙකකි. සමන් ව්‍යාපාරිකයකු වන අතර ප්‍රීතිකා රැකියාවක් නොකළාය. විවාහ...
ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්ෂා කර බැලීම සිදු කරති. සමහර...
විශේෂයෙන් ගැබිණි මව්වරු මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යූතුමයි. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. නමූත් තමන් නොගත්තට පරිසරය විසින් තමන්වත් තමන්ගේ...
ප්රශ්නය : වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි....
අවශ්‍ය ද්‍රව්‍යය : කිරි ලීටර් 1සීනි ග්‍රෑම් 200රූලං ග්‍රෑම් 75පොඩියට කැපූ කජු ග්‍රෑම් 50වියළි මිදි ග්‍රෑම් 50හදා ගන්නේ මෙහෙමයි : මුලින්ම කිරි සහ...
කවදා හරි ඔයාලා බෝංචිමැල්ලුම කාලා තියෙනවාද? ඔව් ඒක බොහෝම රසවත්. මේ ඉන්දියානු ව්යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි ග්‍රෑම් 250 හාල්පිටි ග්‍රෑම් 250 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ගාගත් පොල් ගෙඩි 1 කුඩු කරගත් කරදමුංගු කරල් 3-4 ලුණු රසය අනුවසාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...
අනුශාසනාව පූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ මිණිපුර අමාශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුර.නිවෙසක ස්වාමීන් වහන්සේලා උදෙසා සාංඝික දානයක් පූජා කිරීමේ නියම පිළිවෙළ...
“දීලා කාලා පුරුදු නැති මිනිස්සු කොට්ඨාසයක් ලෝකෙ ඉන්නවා, තමන්ගෙ බඩ කට පුරවා ගන්න විතරයි ඒ අයට ඕනෑ. හරියට රහට ගුණට කෑම...
අනුවණයන් නැසීම ගැන කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලීව තමන්ගේ පිරිස යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම...
අන්ත දුගී දුප්පත්ව සිටි ඇතැම් අය අහම්බෙන් කඩා වැටුණු වාසනාවත් නිසා අතීතය අමතක කොට ඉහළින් පියාඹන්නට ගොස් පස්ස බිම ඇනුණු අවස්ථා...
ගංගා රූපයෙන් ඉතාමත් ඉහළ තරුණියකි. ගමේ තරුණයන් බොහෝ දෙනකු ගංගා ගැන බලාපොරොත්තු තබාගෙන ඇය හා කුලූපග වීමට නොගත් වෙහෙසක් නැති තරම්....
“උඹලට මාත් එක්ක හැප්පෙන්න බෑ” යි භූතාත්මය බොහෝ ම ගාම්භීරව කීවේ ය.“අනේ! අපට කවුරුත් එක්කවත් හැපෙන්න ඕනෑ නෑ” යි ආධ්‍යාත්මික උපදේශකවරයා...
ආදරය, ජීවිතය වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන් නිර්ණායකයක් හොයාගෙන දවසක් මම සරසවිය පුරා එහා මෙහා ඇවිද්දා. මඟදී මුණගැසුණු එක් එක් පුද්ගලයාගෙන්...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45"ආගන්තුක සත්කාර සහායකවරියක වන...
රඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ…‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට...
හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නැහැ…මේ දිනවල ‘පෝර්ක් වීදිය’ තුළින් ඔබට සමීප වන ‘කසුන්’ අනංගයෙක් බවට පත්වෙලා. ආදරය කරමින්, ආදරය මුළාවක් කරන තරුණයෙක්...
මේරියන්ස්, සන්ෆ්ලවර්, සනිධප සහ මෙම්බර්ස් වැනි සංගීත කණ්ඩායම් හරහා මහ සයුරේ රැලි ගොඩට ගලනවා, ආදරියේ නටන්න, මගෙ ජීවිතේ අලූත් පිටුවක් පුරා,...
මගේ ජීවිතේ පාඩම් ඉගෙන ගත්තෙ මගෙන්මයිමම්මා නැතිවෙච්ච එක ලොකුවට බලපෑවාමම්මා තමයි වැඩියෙන්ම සමීප; ඊළඟට තමයි අම්මයි තාත්තයිසමහරු නම් කියනවා ඇඟේ ටැටූ...