මමත්වය ආදරේට හොඳ නෑ !

ආදරේ හා විරහව එකිනෙක බැඳිලා තියෙනවයි කියන්න පුළුවන් තරමටම සම්බන්ධයක් තියෙන වචන දෙකක්. අපි ආදරය කරන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නෑ...

ලේ නෑදැයන් අතර විවාහයෙන් රෝගී දරුවන්

ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ...

විවාහය "විවාහයක්" කර නොගෙන විවාහයක්ම කරගන්න

ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත්...

පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!

සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු...

මංගල යහනට සූදු පිරුවටය අදට කෙතරම් ගැලපෙනවාද?

සූදු පැහැ රෙද්දක් කී සැණින් ඔබේ සිතට මොනවගේ සිතිවිල්ලක් ඇති වෙනවාද? සිංහල ගැමි සමාජය තුළ සූූදු පිරුවටයට හිමිවී ඇත්තේ සූවිශේෂි ස්ථානයකි....

දියණියකට දැවැද්ද කියන්නේ මිල මූදල් අල්මාරි පෙටිටගම් නෙමෙයි

දියණියන්ගේ ගුණ යහපත්කම නැතිවීමට වගකියන්න ඕනේ අම්මලා. අද ගැහැනූ පිරිමි දෙපක්ෂයම රැකියා කරනවා. දැවැදි අවශ්‍ය නැහැ. ලීසිං ක්‍රම තියෙනවා. ක්ෂණික තීරණ...

ඔබට ගැලපෙනම සහකරුවා ඔබට හමු වී ඇති බව පෙන්වන ලක්ෂණ 14ක්

ගැලපෙන කෙනා එක පාරින් හොයාගන්න වාසනාවන්ත අය ඉන්නවා, නමුත් වැඩි දෙනෙක්ට අත්දැකීම් වැඩි ප්‍රමාණයකින් පස්සෙ තමයි තමන්ගෙ සැබෑ සහකාරයාව තෝරා ගන්න...

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?

"පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබටයි මේ..."සිය පෙම් සබඳතාව බිඳී යෑම ගැහැණූන්ට දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස...

මංගල පෝරුව සකස් කිරීමට නීති රීති රාශියක් තිබෙනවා

රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය...

විනෝද ගමනක් යද්දී අඹූ සැමියන් අතර පූංචි පූංචි අමනාපකම් ඇතිවෙන්නේ ඇයි?

විනෝද ගමනක් යෑමට සැරසෙද්දී හෝ විනෝද ගමනක් අතරතුරේදී අඹූ සැමියන් අතර යම් යම් මතභේද ඇතිවීම බොහෝ ස්වාභාවිකයි. එයට මූලික වශයෙන් බලපාන්නේ...

සමාජයෙන් ඈතට විසිවූණූ එකගෙයි දීගය

දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව...

දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

නිසි වයස සම්පූර්ණ කොට තිබියදී නීත්‍යානූකූලව විවාහ දිවියකට ඇතුල් වූ දෙදෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාගෙන වෙන්විය හැකියි. එය අප දික්කසාදය ලෙස හඳුන්වනවා....