Biz Log
Classifields
Biz Log
Classifields
චොක්ලට් ෆජ්

බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...

කොකනට් බර්ෆි

තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල්...

බටර් කුකීස්

සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.අවශ්‍ය ද්‍රව්‍ය :අයිසින්...

තල කැරලි

අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...

අග්ගලා

ඉතිරි වන බත් අහක දාන එක සිංහල අපේ පුරුද්දක් නෙවෙයි. ඒ බත් වේලලා වුනත් නැවත ආහාරයට ගන්න පුළුවන් රසවත් කැවිලි වර්ගවකින්...

වැලි තලප

අවුරුදු කාලෙට විතරක් නෙවෙයි. කවදත් ඔබ වැලිතලප රස විදින්න කැමතියි. මේ අවුරුදු ‍මේසයට ඔබම වැලි තලප සකසා ගන්න.අවශ්‍ය ද්‍රව්‍ය...

සීනි මුරුක්කු

සිංහල දෙමල අලුත් අවුරුදු මේසයට සිංහල කෑම වගේම දමිල කෑමත් එකතු කරන්න ඔබ කැමතිද? සීසි මුරුක්ක් ඊට කදිම පිළියමක්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක්...

කොකිස්

ලොකු පොඩි කවුරුත් ආසම ‍කොකිස් රසවත් ලෙස හදා ගන්න කවුරුත් කැමතියි. මේ අවුරුදු මේසයට නැතුවම බැරි කොකිස්.අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි සේරු...

කජු අලුවා

අවුරුදු මේසයේ පොඩිත්තන් ආසම කෑම අලුවා. වෙනසකටත් එක්ක කජු අලුවා කෑල්ලක රස විදිමු.අවශ්‍ය ද්‍රව්‍ය :කජු මද ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 500බටර් ග්‍රෑම්...

කලු දොදොල්

උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද?අවශ්‍ය ද්‍රව්‍ය :පොල් ගෙඩි දෙකක කිරිහාල් පිටි හුණ්ඩුවක්හකුරු රාත්තල් 1පොල් පැණිකජු ලුණුසාදා...

කජු තල ටොෆී

තල වලින් හදන කෑම බොහෝම රසවත්. අවුරුදු කෑම මේසයට තවත් හොද රසකැවිලි වර්ගයක්.අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 200රට කජු ස්වල්පයක්හාල් පිටි ස්වල්පයක්පැණිකරදමුංගු...

කොණ්ඩ කැවුම්

මේ අවුරුදු කාලේ රස විදින්න හොදම රසකැවිලි කොණ්ඩ කැවුම්. හදන්න ටිකක් අමාරු නිසා වැඩිය කවුරුත් හදන්නෑ තමයි. ඒත් මේ අවුරුද්දේ කෑම...