බීට් සුප්

එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය  :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...

කුරහන් කැද

අවශ්‍ය ද්‍රව්‍ය :කුරහන් පිටි ග්‍රෑම් 200හාල්පිටි ග්‍රෑම් 100 පොල් ගෙඩි 1ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑ 10එනසාල් ස්වල්පයක් කරාබු නැටි සුදු ළූණු දිය ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය...

ඉරිගු සහ කොත්තමල්ලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...

කිතුල්පිටි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...

මොනරකුඩුම්බිය කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු ග්‍රෑම් 20 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 2 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය...

පොල්පලා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

කරපිංචා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...

පාන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...

මාළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම්...

ඉරමුසු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

නිවිති සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා...

ගොටු කොළ කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...