Biz Log
Classifields
Biz Log
Classifields
 දෙල් කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍යය : දෙල්ගෙඩි 01 බැදගත්හාල් තේ හැදි 02 රම්පෙ, කරපිංචා, බීළුෑනු, අමුමිරිස් මිරිස්කුඩු තේ හැදි 01 කහ ස්වල්පයක් බැදගත්පොල් තේ හැදි 02 ලුණු බැදගත් තුනපහ...

දෙහි රස මුසු මස්

අවශ්‍ය ද්‍රව්‍යය : මස් රාත්තල් 4 ගම්මිරිස් තේ හැඳි 1 අබ තේ හැඳි 2 දෙහි යුෂ තේ හැඳි 2 සීනි තේ හැඳි 2 ලූණු අවශ්‍ය පමණ මස්...

පැෂන් පෘට් කොළ මැල්ලූම

අවශ්‍ය ද්‍රව්‍යය : පැෂන් පෘට් කොළ අවශ්‍ය පමණ අමු මිරිස් ගා ගත් පොල් ස්වල්පයක් රතු ළුෑණු ලූණු, දෙහි යුෂ අවශ්‍ය පමණ සාදා...

 කජු සලාදය

අවශ්‍ය ද්‍රව්‍යය : කජු ග්‍රෑම් 100 පමණ කැරට් සාමාන්‍ය අල ගෙඩි 2 ගෝවා ග්‍රෑම් 120 හොඳින් පැසී ඇති පොඩි කොමඩු ගෙඩි 1...

 අන්නාසි සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍යය : මඳක් ඉදුණු සාමාන්‍ය අන්නාසි ගෙඩියක් විනාකිරි තේ කෝප්ප 1/4 අබ තේ හැදි 1 ගම්මිරිස් කුඩු ටිකක් සුදුළුෑණු බික් දෙකක් පමණ මිරිස්...

මාළු ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍යය : බල මාළු ග්‍රෑම් 500 පමණ ගොරකා කැබලි 12 කරපිංචා, සේර, රම්පෙ, සුදුළුෑණු මිරිස් කුඩු අවශ්‍ය පමණ ගම්මිරිස් කුඩු, කරාබු නැටි,...