Biz Log
Classifields
Biz Log
Classifields
බැදගත් කොහිල අල, දළු සලාදයක්

අවශ්‍ය ද්‍රව්‍ය : කොහිල අලයක් හා කොහිල දළු ටිකක් රතුළූණු අමු මිරිස් දෙහි යුෂ උම්බලකඩ පොල්තෙල් ගම්මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය පමණට බැදගැනීමට පොල්තෙල් සාදා ගන්නා ක්‍රමය : කොහිල අල...

කොට්ටපොල් සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය : කොට්ටපොල් ගෙඩි 1 ගම්මිරිස් ඇට ටිකක් උම්බලකඩ කැබලි කීපයක් දෙහි යුෂ වියලි මිරිස් රතුළූණු සාදා ගන්නා ක්‍රමය : කොට්ට පොල් ගෙඩිය සිහින්ව පෙති ලෙස...

කතුරුමුරුංගා කරල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය : ළපටි කතුරුමුරුංගා කරල් කීපයක් අමුමිරිස් කරල් 2 රතුළූණු ටිකක් උම්බලකඩ ටිකක් තුනපහ, කහ, ලුණු, කරපිංචා අවශ්‍ය පමණට උකු පොල්කිරි ටිකක් සාදා ගන්නා ක්‍රමය :...

කරපිංචා ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය : කරපිංචා දළු රතුළූණු, බැදපු තුනපහ, සියඹලා, උළුහාල්, අබ අවශ්‍ය පමණට පොල්කිරි ස්වල්පයක් අමුමිරිස් කරල් ‍2 කුරුදු පොතු ස්වල්පයක් තෙල් ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය පමණට...

කාමරංගා ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය : කාමරංගා ගෙඩි කීපයක් රතුළූණු ගෙඩි කීපයක් උම්බලකඩ, අමු මිරිස්, කහ, තුනපහ, සුදුළූණු, කරපිංචා, රම්පේ අවශ්‍ය තරමට සීනි ස්වල්පයක් පොල් කිරි ස්වල්පයක් හා...

මුංඇට මාළුවක්

අවශ්‍ය ද්‍රව්‍ය : මුංඇට ග්‍රෑම් 250 තිරිගු පිටි ග්‍රෑම් 50 උම්බලකඩ ග්‍රෑම් 50 මිරිස්කුඩු ග්‍රෑම් 30 තුනපහ ග්‍රෑම් 20 අමු මිරිස් කරල් කීපයක් රතුළූණු ග්‍රෑම් 50 කරපිංචා, කහකුඩු,...

අලූ කෙසෙල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : අලු කෙසෙල් ග්‍රෑම් 500 සෝයා තෙල් මේස හැඳි 4 (බැදගැනීමට) උම්බලකඩ මේස හැඳි 1 කපාගත් රතු ළුෑනු මේස හැඳි 2 අමු මිරිස්‌...

පොලොස්‌ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : කුඩා පොලොස්‌ ගෙඩියක්‌ කැකුළු හාල් මේස හැඳි 2 මුං ඇට මේස හැඳි 2 කොත්තමල්ලි මේස හැඳි 1 වියළි මිරිස්‌ කරල් 3 (කැබලි කඩා) සූදුරු...

බණ්‌ඩක්‌කා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : බණ්‌ඩක්‌කා ග්‍රෑම් 250 උළුහාල් තේ හැඳි 1/4 අබ තේ හැඳි 1/3 මහදුරු තේ හැඳි 1/8 සෝයා තෙල් මේස හැඳි 1 සූදුරු තේ හැඳි...

අල කරියක්‌

අවශ්‍ය ද්‍රව්‍ය : අල ග්‍රෑම් 500 කපාගත් තක්‌කාලි ගෙඩි 1 ලොකු ළුෑනු ගෙඩි 1 (කපාගත්) සුදු ළුෑනු බික්‌ 2 අබ තේ හැඳි 1/8 ඉගුරු කැබැල්ලක්‌ කුරුඳු කැබැල්ලක්‌ සෝයා...

වට්‌ටක්‌කා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : වට්‌ටක්‌කා ග්‍රෑම් 500 සුදු ළුෑනු බික්‌ 3 කපාගත් රතු ළුෑනු ගෙඩි 2 කපාගත් අමු මිරිස්‌ කරල් 2 මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 තලාගත්...

ලීක්ස් සහ තෙල් වලින් රසවත් වන කොරලි මාළු

අවශ්‍ය ද්‍රව්‍ය : කොරලි හෝ කොරලි වර්ගයේ මාලුවෙක් ලීක්ස්, ඉඟුරු, වියළි මිරිස් සෝයා සෝස් උයන වයින්, ලුණු, තෙල් අවශ්‍ය නම් කොත්තමල්ලි කොළ සාදා ගන්නා ක්‍රමය : මුලින්ම...