කසාවතට පූජා කල මගෙ ගතට ගී පබදින ඔය සිත ළග ලැගුම් ගත් අතීත සැමරුම් එකිනෙක සිහි කරමින් සමුදෙන්නට බෑ කසාවතට මට නුරාවෙන් හෙලන බැලුම් මදහස මා...
සඳ කුමරිය අහස් කුසේ හිනැහෙන මේ නිශායමේ ඔබේ මගේ සිතුම් පැතුම් එකිනෙක මා සිහි කෙරුවෙමි දයාබරය හැමදාමත් සෙනේබරයි ඔබ තාමත් වෙන්ව යන්න බෑ මට නම් ලෝබයි එය...
අහස සිප ගත් රළ නොමැත අහසෙහි රැදුනේ රහස් සගවා නුබ ගැබට ගොස් යළිදු ආවෙත් ඒ ලෙසින් පෙණ කැටිති පා සැණින් යළි අදෙන්නේ සයුරු ඉමටම ඇවිත් යනවා යළිදු...
නුඹ දකින, මා නොදකින.... මා දකින, නුඹ නොදකින... අපේ හිත් අපිටම කතා කරපු.... අතරමං වුනු සිහින කතාවක.... අපි අපේම හිත් ගැන කථා වුණා... නුඹටත් මටත් අමතක...
මිය නොයමි මම ජීවිතය තව දුර නිසා.... සතුට නොසොයමි මම මට තහනම් නිසා.... නොහඩමි මම හඩන්නට කදුළු නැති නිසා.... විදවන්නේ තවම විදින්නට කිසිවක් නැති නිසා.... අදුරට පෙම් බදින්නේ අලෝකය යලි...
වෙළෙඳ සංගමයේ රැස්වීමට කල්වේලා ඇතිව පැමිණි සිරිල් බෙහෙත් බඩු කඩේ වෙද මහතා ගෙන් මෙසේ ඇසුවේය. ‘වෙද මහත්තයා, ඔය මඤ්ඤොක්කා වලට ඉඟුරු...
මුදු මොළොක් සේ වදන් මුමුණා ඉන්න තිබුණා මටත් සදා නොමැකෙන සෙනෙහසින් ඉන් ඵලක් නැති බව දැනුනි මට දිය පිටින් ඇඳි ඉරක් සේ ඒ නිසයි සැමදා සැමදේ එක ලෙසින් කීවේ වේදනාවක් දැනුනු මා හද කමක්...
හඬන්නට කඳුළු නැති කියන්නට වදන් නැති මහලූ වූ මගේ දිවියෙ තුටු නොවුනි මා නිතී වලාපිරි අහස සේ නොසන්සුන් මගේ සිතුවිලි හිරු නැති අහස සේ මගේ ලොව එළිය නැති බටහිර...
අම්මා කියන්නේ නිතර, මේ උඹේ හොදම කාලය... කාලකණ්නි වෙනවා උඹ, රස්තියාදු කාරයෝ එක්ක... හැමදාම ටවුන් එකේ, නැති උනත් එදා වගේ මිතුරො... බයික් එකේ පෙට්‍රොල් වෙතොත්, රස්තියාදු කරනවා දවස... මග...
මළ හිරු බැස යතේ අදුරු වූ නිමේෂයේ... මේසයක් මතට වී බා බෙද්දෝ විමසුමක... පිළුණු ගඳ ගසන මේසයක ලෑලි මත කොත්තුවේ තාලයට ඇසේ තව ගීතයක් අඩ...
දහසක් පෙරුම් දම් පුරා සිත් තුටින් රැගෙන ආ සියලු දේ නිම වෙන්න ගත වුණේ නිමේෂය ඉක්මනින් ගිනි ගනී නිවී යයි තැවි තැවී පැරදුනේ ලතැවුනේ සදාකල් මා පමණයි.... තිසුම්...
මායා දැලෙක පැටලී කැරකෙයි දසත ලෝකය නුඹ මා නොදුටු ලෝකයා දුටු අරුම කිම මේ සිදුවෙනා මෙපමණයි කියා කියන්නට නොහැකි පැටලිලා ඇති මායාව..... (තිසුම්)...