මම හින්දාම....

අරුත් ගැල් වූ වදන් මුමුණන කටකාර යෞවනිය... ජීවිතේ නුඹමැයි පැවසු වදන් ස්වරයක්ව මිහිරිය... දෙසවනම සින්නක්කර උරුමේ අයිති කාරිය නුඹ... හැර නොගියාද ඒත් දැනුනේ දෙසවනට...

දිරිය වඩන්....

වත කමල මැලවිලා සිත විඩා ගැන්විලා නුඹ තනයි ල‍ෝකයක් තැනේනට දිරි දරා දිරිය හිත ඇති තරම නොදැනේ ද නුඹට තව විරිය වඩමින් නිතින යදම් තද කර ගනින් ජය ගන්න...

මාවත අද්දර නුඹත් මමත්..

නුපුරුදු බැල්මක් හෙලමින් මාවෙත, දුටුවා සුපුරුදු දෑසක් හෙමිහිට.. බොහෝ කලෙකින් මුණගැසුණු නුඹ අද, අවදිකර ගොළු මුව නැඟූ හඬ ඔබ, කතාව නෑ මතක ආගන්තුකයි මට. සක්මන බැල්මෙන්...

හිතක් ආදරෙන්....

බලන් ඉන්නවා පෙරමග දසුන් දෑස යොමන්නේ දැක ගන්නයි අද ඒවිද හෙට ඒවිද විමසනවා හිත මගෙන් හැම ඇසිල්ලෙම ඔබ නොදැක ගෙවෙන හැම තත්පරයක්ම මට කල්පයක් සේ දැනේ...

මගේ ලොවට එළිය දෙන්න...

මගේ සිතට ගොඩක් ළඟයි මගේ සිතට ගොඩක් දුකයි සිත අසනා පැනය මෙයයි සොයනා ඒ සුවඳ ඔයයි ආදරයේ මිහිර මවයි ඔබ ඈතින් මැවී පෙනෙයි සිත සතුටින් පුරවාලයි සොඳුරු දසුන්...

විමසුම...

ලියා දැමුවෙමි සිතුවිලි සිතට නැගෙනා ලෙසින් අසයි නිබඳවම එගැන කුහුලකින් හිත දවන තවම තෙලිතුඩඟ පණ පෙවෙන්නේ දැයි විමසුමක් ගෙනේ නිති හිතට නැගෙනා සැකය විහිළුවක් සේ දැනේ හදවතට නම් මගේ පද ගැලපෙන්නේ...

ආදරය.....

ආදරය සොයන අය ආදරය ලබන අය ආදරය මිල කරන අය හමුවුණත් නිබඳ මගතොට... හමුවන හැම ළඟම සැනසුම නැත නිබඳ පිවිතුරු ම ආදරය මිරිඟුවක් වුණේ කිම... (තිසුම්) ...

හිඟන ආදරය

දෑසින් උමතුව හදවත ගැඹුරට යන්නට ඉඩ මදි රැඩිකල් ප්‍රේමය අරුමෝසම් වැඩ හුරු නෑනේ මට ෆැන්සි ඇදුම් නැත වත දවටන්නට හදවත පලලා එලියට අරගෙන මේ දැයි...

රහසක්...

වෙරළ ඉම හැපෙන රළ පෙළක් සේ ඇවිත් නොකියාම රහසේම ඔබ ගියා ‍නොදැනීම ඔබ ගියත් නික්මිලා තවම රළ පෙළ ඇවිත් කියනවා අපේ පෙම සුන්දරයි සුන්දරයි රළ කියන ඒ රහස ඔබේ කණට...

මතක පොත...

හිත නිදි නැති සුන්දර රෑ හීනෙක ඔබ උන්නා ඇත්තයි ඔය ඇස්වල දුක මේ හිතටත් දැනුණා ළඟ ඉන්නට දුක ගන්නට පෙම්වත් හිත හදලා ආස වුණත් මේ කුසුමිට ඒකට පිං...

හැඟීමක් දෙන්න..

ඇයි මේ මුහුණු දෙකක්.. ඇත්ත මූණ මොකක්ද, පාට එක ද, නැති එක ද, නෑ මුහුණු දෙකක්, හැඟීමක් දෙන්න පාටවලට බැරි වෙලා.. එහෙනම්, මූණ දුකින්ද, මට එහෙම හිතෙනවා.. ඔව්,...

ගෙත්තමේ සිත්තරී

පාට සායම් අතේ තවරන්, ගලප ගලපා දමන හැඩ තල වියමනක් ගොතනා සිත්තරී... දහදි වැල් අමුණලා ගෙත්තම් වියයි දමමින් රටා මවමින් සිත්තරී ගෙත්තමේ ඇය... ගෙත්තමේ සිතුවම් නොවන ඇය හැඩ...