අරුත් ගැල් වූ වදන් මුමුණන කටකාර යෞවනිය... ජීවිතේ නුඹමැයි පැවසු වදන් ස්වරයක්ව මිහිරිය... දෙසවනම සින්නක්කර උරුමේ අයිති කාරිය නුඹ... හැර නොගියාද ඒත් දැනුනේ දෙසවනට...
නුඹට මතක නැතුවා නුඹට මා සිත් ගත් වග... නුඹට අමතක වී නුඹ මගෙ මිතුරන් සෙවූ හැටිත්... කරන කතා ආල කතාන්දර ඉඟි බිඟියක සෙවුමත්... මෙතෙකැයි...
හැම නිශායම නුඹ මට ලංව හිරු කිරණින් මුකුලිතව යමින්ආලයේ විරහවට සුසුම් ලමින තවත් එක් දිනක් අරඹුනු ඇතිනෙක වර්ණ ඇතුවාට නෑ නුඹේ රුව අඳුර...
ලං වී වෙනකෙක් සිටියාට නුඹටත් මතකැති මම නුඹ ගාව ආදරෙන් තුරුළුව සිටියා ලෙන්ගතුව නුඹට ඇති නැති මතක තවමත් ලෙන්ගතුයි මගෙ හිතට සුසුම් ලමි තනිකමට හිරකරන්...
මලෙක මිලාන සුවද කෙසේ කියම්ද සුළගේ නුඹ මගේ ආදර කතාව නුඹ කෙසේ දනිවිද නුඹ සොඳුර සඳට ඇතිනම් එළිය දකින්නේ නැති ඇයි දවාලට හිරුගේ එළියෙන් කිමද සඳවතිය බැබළෙනු රෑ...
වියපත් දෑස නොදකිනවාද සිහින කාසි බර දැනිලාද මේ වියපත් කමට අත මාරුවට කාසි තොග පිටින් සිහින සිහින බර වැඩි නේද කාසි බර නැතුවාට හිතේ ගිනි...
නුඹේ සෙනෙහස මට දැනෙන්න නුඹේ උණුහුම මට දැනෙන්න සිටියා මම බලාන නුඹ එනතුරු වෙනදා වගේ මල් පාරේ දැනුනේ නැතුවාට මගේ ආලේ පතනෙමි...
මල් පාවාඩ නැතුවාට... නුඹේ ඇරයුම් තවත් නැතුවාට... මේ හිතේ තනිකම නුඹ නොවුනාට... දැනෙනවා ඇති සැනසුම මම නොවුනාට... රස්තියාදුවේ තරම දන්නා හිතට... බර නැහැ මතකේ නුඹ ලැබ...
නුඹ නැතිව නුඹ නැතිව මොහොතක්... මට කල්පයක්... අපේ මතකයන් නොලිවුන තැනක් වී නම්... මසිත සොයනු කෙලෙසක කුමරියේ... නුඹයි මගේ වසන්තය... නුඹම විය මගේ ප්‍රාණය... නුඹත්...
නුඹ ලඟට වෙලා තව මොහොතක් ඉන්නට දෙනවා නම්... නුඹ මගේ කරන් මම යන්නම් නෑ එන්නේ මම යළි ආයේ... නුඹේ සිතට දුකක් මම දුන්නා නම් ඒ දුකත්...
හත්තානෙට උඩ හිනැහෙන පුරහඳ කාටත් නොකියම හොර රහසේ ඔබ මගේ වග කිය කිය ඉකිගැහුවා මතකද වැහි වැටුණා ඊයේ... හීතල අහසේ ඈත කොනක පිපි සඳටත් අමතක තනි...
මල් පෙති තෙමෙන - පිණිකැට ඉහෙන සුදු සඳ නොනැඟි කළුවර රැයක හදවත කියන - සිහිනෙක හිඳින නුඹෙ වත දුටිමි පුරහඳ විලස.... මව මව සිහින -...