සුන්දර වූ ජීවිතය

ආදරය ලබා දුන්ජීවිතය දිනා දුන්නුඹයි මගේ ලෝකයේහිරු වුනේ....නුඹෙ සෙනේ මගේ සිතේසදාකල් රැදුන සේනුදුරු දින මා වෙතේරැගෙන නුඹගේ සෙනේසත් සමුදුර වෙතින්එනු මැනවි...

නුඹ.....

පිය නගන මේ ලෝකය සොඳුරුය... පිවිතුරුය...නොසිතන්න සෙනෙහසින් නුඹ රකීවි යැයි නොපතන්නබොළඳ සිතින් හැඟීම් පිරුණු ඇසින් ඒ දෙස නොබලන්නමායාවට යොමු වූ නුඹේ දෑස් නුඹ රවටනු ඇතමිනිස්...

අහිමි කුමරුනි....

ළඟ සිටි ඔබ ඈතට යනවා පවනක් සේ ඇදිලාඔබ සතුටින් සිනා සලයි අද පැතුමන් ඉටුවීලා....කිසිවක් සිදු නොවූ ලෙසින්අද මම මෙතනම රැඳිලාමටවත් හිමි නැති මගේ සිතට...

....නිරුවතට ආලයෙන් අන්ධකාරය....

අන්ධකාරය... අන්ධකාරය...කොහේද නුඹ පෙන්වනා මාර්ගය...කියාපන් නුඹ ඇය සඟවා ගෙන කියාපන්...දකින්නෙමි සොයන්නෙමි නුඹ සඟවා ගත් ඇයව...නිරුත්තර සිහිනයට නුඹයි සහනය අන්ධකාරය...අන්ධකාරය... අන්ධකාරය...එකට විය...

නුඹ තියපු හීන

--------------------- බැහැ ඉන්න තනිකමෙන් නුඹ නැතිව ------------------------- මේ හිත ගාව නුඹ තියපු හීන හිනැහෙනවා නුඹ එක්ක මා ගාව නුඹ නෑ හීන අරගෙන එන්න ආයේ තනිකමෙන් මම...

නන්නාදුනන රුව

නෙතු දකින නන්නාදුනන රුවහිත එක්ක නොහික්මුනු කතාවකරටා පාට නැති දෙවොලක අතරමංවකියනවා නෙත් හිතට ආල කතාන්දර හිතනවා නුඹ කාගේ කවුදනාටකේ මොන චරිතයද ළඟ...

පරව යන මලෙක ජිවය......

නටුවෙන් සිඳුනු මලකට හැකිද සුවදවත් වෙන්න මිලානව යන පැහැයෙන් හැකිද බඹරුන් ඇද ගන්න පරව යන මලෙක ජිවය විකුණා ගන්න විකිනෙන්න ආරාධනා කරනවා සැදෑවේ අඳුර හරිම ලෙන්ගතුකමින්...

මිලානව යයි කැකුළි...

සිත් මඩල කිති කැවුනෙ සීතලට පිණි සමග, පළමු නෙත් පහස දුන් ඉඳු රජුන් නිසාවෙන්.. පෙම් හසුන් රැගෙනවිත් බඹරිදුන් පාන්දර, පෙම් පුවත පුරා ගත්...

දෛවය සමඟ මතකය....

ගෙවී යන දිනෙන් දින වසර එක් වී ගෙවෙන පිරෙන්නේ එකොළෙස් වසර අහිමි කළ අහිමි වූ බොහෝ දෑ දිගු ය මේ සසර ම්‍ඟ.... දෛවය සමඟ මතකය නිරතුරුව...

‍සොරකම් කළ හිත.....

සොරකම් කර හිත මම නුඹෙන් අසනවා නුඹ මා ගැන සිතනවාද? නුඹටත් නැතුවා මතක නැති වුන හිත ගැන කියනවා ඔව් මම හිතනවා නුඹ ගැන නිතර වෙන්වෙනවා...

වෙසක් මංගල්‍යය....

දසත බුදු බණ ඇසේ සවන් පත් සනසවයි නිබඳ සිහියට නැගෙයි සම්බුදු තෙමඟුල සැදැවත් උවසු උවැසියන් සුදු වතින් සැරසිලා දොහොත් මුදුනේ තබා සමරන්න සැරසෙන්නේ සම්බුදු ‍තෙමඟුලයි වෙසක්...

නුඹේ ආදරයත් විරහවක් වෙලා

මොහොතක් මා හා නුඹ දොඩමළු උනා නම් සොඳුර හදුනා ගනීද නොහැකි නුඹ මා කවුද හදුනන්නේ නැති හිත් හදුනා ගනීද සොඳුර නුඹට මහ මෙරක් නම් හැගුම් කෙලෙසක...