ගිනි නිවීම පිළිබඳව පාසැලක පැවැත් වූ දේශනයක් අවසානයේ එම දේශනය පැවැත් වූ තැනැත්තා සිසුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. "ඔබේ ඇඳුම් ගිනි ගත්තොත්...
නිවාඩු ගැනීම අපහසු නිසා එක් හමුදා සෙබලෙක් තම නිවාඩු අයදුම් පත ලබා දෙමින් තම ප්‍රධානියාට පැවසුවේ මෙලෙසය. "සර් මගේ බිරිඳ දරුවෙක්...
රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකු හට පාර අයිනේ බෝක්කුවක සඟවා තිබූ අත් බෝම්බ තුනක් හමුවුණේ, සැක කටයුතු යමක්...
එය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි. පළවැනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීමට සමත් වුවහොත් රු.500 ක ත්‍යාගයක් ලබන තරගකරු එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් මුදලින්...
මන්ත්‍රීතුමා සිය බිරිඳ සමඟ රාත්‍රී ආහාර වෙලා ගනිමින් සිටියදී හදිසියේම විදුලිය එන හිටියේය. පසුව ඔවුන් ඉටිපන්දම් දල්වා ඉටිපන්දම් එළියෙන් රාත්‍රී භෝජනය...
එය පෙට්ටි 17 කින් යුත් දිග දුම්රියකි. ඇමතිතුමා එහි අවසන් පෙට්ටියේ අසුන් ගත්තේය. දුම්රිය දිග වැඩි නිසා සෑම දුම්රිය ස්ථානයකම අන්තිම...
පළමු වසරේ ඉගෙනුම ලබන කුමාර පන්තියට ආවේ බොහෝ සෙයින් පරක්කු වෙලාය. මේ ගැන ගුරුතුමිය කුමාරගෙන් ප්‍රශ්න කරන්නට විය. ගුරුතුමිය : මොකද...
සත්ව විද්‍යාව උගැන්වීම සදහා පන්තියට පැමිණි ගුරුවරිය පාඩම පටන් ගැනීමට කලින් ළමයින්ගේ දැනුම පරික්ෂා කිරීමට සිතා ප්‍රශ්නයක් ඇසුවාය. ළමයිනේ ඔයගොල්ලෝ දන්නවාද...
බංගලාවේ සේවය කල සේන වතු හිමියාගේ බිරිඳ වෙත දිව ආවේය. සේන : මැඩම් අපේ මහත්තයා ඊජිප්තුවටද ගිහින් තියෙන්නේ? වතු හිමියාගේ බිරිඳ...