බූරුවාගේ ආදර්ශය

එක්‌තරා ගොවියකුට අයත් බූරුවෙක්‌ හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්‌තිය යොදා අති විශාල ශබ්දයක්‌ නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්‌...

ළිඳේ වැටුණ දෛවඥයා

එක්තරා ගමක ප්‍රසිද්ධ දෛවඥයෙක් වාසය කළා. එයා අහසේ තරු දිහා බලලා ගණන් හදා එක එක අයට අනාගතේ වෙන්න තියෙන ග්‍රහ බලපෑම්...

බකමූණෙකුට ගැලපෙන බිරිඳ

මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්‍රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...

උපාසක කොටියා.

දවසක් කොටියෙක් විශාල මඩ වගුරක කැලේ පැත්තේ ඉවුරෙ ඉඳගෙන හිටියා. මෙහා පැත්තේ ඉවුර අයිනේ තිබුන පාරේ කවුරු හරි එනවා දැක්ක ගමන්...

සිංහ මනමාලයා.

කැලෑවක හිටිය තරුණ සිංහයෙක් විවාහයට සුදුසු ගෑනු කෙනෙක් සොය සොයා සිටියා. දවසක් ඌ යාබද ගමේ සිටින දර කපන්නාගේ තරුණ දුව දැක්කා....

අපූරු විසදුම

බළල්ලු දෙන්නෙක් ගෙදර කෑම මේසයෙන් ලොකු කේජු කෑල්ලක් හොරකම් කරගෙන කාලෙට දිව්වා. දෙන්නා ගල්පොත්තක් උද ඉඳ ගත්තාම එක්කෙනෙක් මෙහෙම කිවා. "මේ කේජු...

උණුසුමත් සීතලත් එකම කටින්

දවසක් වනාන්තරයක මඟ වැරදුනු මිනිහෙකුට යහපත් රාක්ෂයෙක් හමු වුනා. රාක්ෂයා මිනිහා තමන්ගේ ගෙදර එක්කන් ගිහින් ඉතා රසවත් කෑම බීම දී සංග්‍රහ...

කුකුලා අයිති කාටද?

එක්තරා ගොවි ගෙදරක සැපට හැදුන කුකුලෙක් හිටියා. කිට්ටව කලේ හිටිය නරියෙක් මේ කුකුලා මරාගෙන කන්න දවස් ගණනක්ම ඇහැ ගහගෙන උන්නා. දවසක්...

කලබල වීමේ විපාකය

පායන කාලයේ පිපාසිත වූ නාගයෙක් යාබද ගමේ ගොවි ගෙදරක් අසලට ගොහින් වතුර ටිකක් සෙව්වා. ගෙදර මිදුලේ වතුර බඳුනක් ළඟ පුංචි දරුවෙක්...

කොටි වෙස් ගත් බූරුවා

එක්තරා ගමක හම් පදම් කරන මිනිහෙක් හිටියා. එයා හැම තිස්සෙම අනුන්ගේ වියදමෙන් හැම වැඩක්ම කරගන්න බලපු තක්කඩියෙක් මේ මිනිහා ළඟ බූරුවෙක්...

කෑදර මැස්සෝ

ගහක බෙනයක ලොකු මි වදයක් තිබුනා මීවදයේ මීපැණි පිරිලා ඉතිරෙන්න පටන් ගත්තා. එත් මීමැස්සෝ ඒ ගැන ගානක්වත් නැතිව බොහොම සැහැල්ලූවෙන් විනෝදයෙන්...

කපුටු උපාය

රජතුමාගේ උයනේ පොකුණ අයිනේ තිබුන විශාල ගහක කපුටු ජෝඩුවක් කූඩුවක් හදා ගෙන ජිවත් වුනා. හැම අවුරුද්දෙම ගහ මුල තුබසක උන් නයෙක්...