නන්නාඳුනන ඇස් පිල්ලමක් යටසිහිනයක් තවරන්නට..අහිතවත් නුඹ ඇවිත්හිතවත්කමක් රැගෙන,පාට තැවරූ සිහිනෙ මනරම්රැදෙන්නට අවසරයි ඉතින්,රඳන්නට නොහැකිමුත්අහිතවත් සහෘදයාණෙනි...කඳුළු ගලනා පාලමක් යටහීන තවරා රැඳෙන්නට...පාට බොඳ...
සැප්තැම්බර් 16 වැනිදාට යෙදෙන ජගත් ඕසෝන් දිනය නිමිත්තෙනි. පෘථිවිය බිහිවූ කාලයත් එය මත ජීවය ඇතිවූ කාලයත් පිළිබඳව සිතන විට පෘථිවිය මත මිනිසා...
විවාහයක් සිදු වීමෙන් දෙදෙනෙකු අතර ඇති වන අන්තර් සම්බන්ධතාවය මෙන්ම බොහෝ නෛතික ප්රතිඵල බිහිවීම ද සිදු වේ. එමෙන්ම යම් විවාහයකින් සමාජය...
ජීවිතය පුදුමාකාරය. කිසිදු ආබාධයකින් තොරව, නිරෝගී ජීවිතයකට උරුමකම් කියමින් මෙලොවට බිහිවන බොහෝ දෙනෙකු ජීවිතයේ අභියෝග හමුවේ සිතින් අඩපණව ඇදවැටෙද්දී, සිය සමස්ත...
තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට...
අප දිනෙන් දින වසරෙන් වසර වයසට යන විට තුරුණු බව ක්රමයෙන් අතුරුදන් වේ. මුළු ජීවිත කාලයම තාරුණයෙන් පිරිපුන්ව සිටීමට අප සියලුදෙනාම...
කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන...