අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා. මේ...
සමාජ සම්බන්ධතාවයන් නොමැතිව ජීවත් වීම ඉතාම නීරස අත්දෑකීමකි. සමාජ සම්බන්ධතාවයන් තහවූරු කර ගැනීමේදී අප හැම දෙනෙකු සමගම සමීප සම්බන්ධකම් ගොඩ නගා...
ඔබට යම් පුද්ගලයෙකු මුල් වරට මුණ ගැසීමේදී ඔබේ සිතට යම් සැක සහිත බවක් හෝ නොසන්සුන් බවක් දැනෙන්නේ ද? බොහෝ පුද්ගලයන් හට...
කඳුකරයේ මනාලිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේ කඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්‍රිතව...
ෆේස්බුක් (face book) එසේත් නැත්නම් මුහුණු පොත මේ දිනවල ඉතාම ජනපි‍්‍රය මාතෘකාවක්. ෆේස් බුක් අද සමාජයට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. කෙසේ වෙතත්...
දෙමාපියන් විසින් දරුවාගේ අවශ්‍යතාවයන් වහා තේරුම් ගත යුතුය. මේ තත්ත්වය Secure attachment ලෙස මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. දරුවාගේ අනාගත ක්‍රියාවන් සඳහා ඉතා...
පුද්ගල ජීවිතය යනු සමාජානුයෝජනයක ප්රතිඵලයකි. දැනුම, ආකල්ප සහ කුසලතා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යනු ලබන්නේ ඉගැන්වීම, ඉගෙනීම සහ සමාජානුයෝජනය මඟිනි. මේ සඳහා...
ඇබ්බැහිවීම මානසික රෝගයක් වුණත් එය උග්‍ර වූ විට තමයි බෙහෙත් ගන්න ඕනෑ. මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා සමහර අයගේ පවුල් සංස්ථාව, රැකියා...
ගැහැනු ළමයෙක් වුණාම පිළිවෙළට අඳින්න පලඳින්න ඕනෑ කියලා අම්මා ඔයාට ඒ කාලේ ඉදන් කියලා ඇති. ඒ අතරේ සමාජයේ ජීවත්වීම ගැනත් ඇය...
පුංචිම පුංචි බොත්තමේ ඉඳන් අපි පාවිච්චි කරන උපකරණවල, දවසේ වැඩවලදී හමුවන ස්ථානවල සූක්ෂ්මව මේවා අටවලා තියෙන්න පුළුවන්. කාන්තාවකට තමන්ගෙ පෞදගලිකත්වය රැකගන්න...
සැම කෙනෙක්ම එකිනෙකා ගේ ආගම් ගැන යම් තාක් හෝ අවබෝධයක් තිබීම රටක ආගමික සහජීවනයේ පැවැත්මට ඉතා වැදගත් වෙනවා. සෑම ආගමකම අපට...
ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන. බ්‍රසීලය : ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී...