Biz Log
Classifields
Biz Log
Classifields
පියා දියණියන් කෙළෙසා මිතුරන්ටත් අවස්ථාව දෙයි

තමා ආරක්ෂා කිරීමට සිටින පියවරුන් නිසාම අනාරක්ෂිත වන දියණියන්ගේ ශෝකාන්තය. අගනුවර අඩු ආදායම්ලාභී නිවාස සහිත ප්‍රදේශයක ජීවත් වන මැදිවියේ කාන්තාවක් මැදපෙරදිග...

කෝටිපතියෙක් වුණත් හිතට නිදහසක් නැති තරැණයෙක්

දෙමව්පියන්ගේ වැරදි නිසා දරුවන් දඬුවම් ලැබිම ලෝකයේ හැම තැනම සිදුවන්නකි. වැඩිහිටියන් තම අනුවණකම්වලින් තමන්ගේ දරුවනට අත්වන කනගාටුදායක ඉරණම ගැන නොසිතීම අද...

අපේ ලෝක දෙක හරියට රේල් පීලි දෙකක් වගේ

* සුභානි කොහෙද ඉන්නෙ? කුරුණෑගල කිට්ටුව. * මේකටමද ආවෙ? කොළඹ ඔෆිස් එකක වැඩ කරනව මම. ඔෆිස් එකේ ඉඳන් තමයි මං ඔයාට කතා කළේ. * ඔයා...

තම බිරිඳ සල්ලාලයන්ට අලෙවි කිරීමට උත්සහ දැරූ තිරිසන් සැමියෙක්

සුජීවාගේ අම්මයි තාත්තයි දෙන්නම සුජීවාට අවුරුදු පහක් හයක් විතර වෙද්දිම වෙන කසාද කරගත්තා. අන්තිමේ සුජීවාගේ රැකවරණය ආච්චිට පැවරුනා. ආච්චිට සුජීවාව හදා...

දියණියකට සරණ වූ නිසා අනෙක් දියණියන්ගේ ගැරහුමට ලක්ව දසසිල් මාතාවකගේ කතාවක්

අවුරුදු හය, හතක් තිස්සේම හිතින් විඳව විඳවා හිටපු කමලාවතීට අස්වැසිල්ලක් දැනුණෙ ලොකු දුව නිමල්කා ගෙදර ආවට පස්සෙයි. අවුරුදු ගාණකට උඩදි ඇඳිවත...

බස් නැවතුමේ දී දැකලා බැදි හාද සිත් සන්තොසින් දුන් චොක්ලට් කෑවාද?

දීර්ඝ සති අන්ත නිවාඩුවක් ආරම්භ වන දිනයකි. අගනුවර ප්‍රධාන පුද්ගලික බස් නැවතුම්‍පොළ ඇවිස්සුණු කඩිගුලක් මෙනි. අතින් කරින් බෑග් උස්සාගත් මගී ජනයා...

වයස 12 දී අක්කාගේ පුතා දුන් යෝගට් එක හරහා ගණිකා වෘත්තියට ඇද වැටුණු යසෝමාගේ අනුවේදනීය කතාව

අගනුවර අඩු ආදායම්ලාභීන් වෙසෙන කුඩා නිවසක; සරලව කිවහොත් මුඩුක්කු ප්‍රදේශයක උපන් යසෝමා ඇගේ පවු‍ලේ බාලයාය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්...

කාමාතුරයන්ගේ පහසු ගොදුර දරුවෝ

අද අපේ රටේ බරපතළ විදියට ලිංගික අපයෝජන වෙනවා. මීට බොහෝ දුරට ගොදුරු වෙන්නේ ළමයි. ඒ නිසා අපි අද කියලා දෙන්න හදන්නේ...

තවත් නන්නත්තාර ජීවිතයක්

පිළියන්දල නගරයට සැඳෑ කළුවර පාත් වන්නේ මහා තදබදයක් ද සමඟ ය. ජනී ජනයා එකිනෙකාගේ ඇ‍ඟේ හැපෙමින් තෙ‍රපෙමින් හා ඔරවමින් මහා තරගයක...

මං සදා කාලයටම පසුතැවෙන්නේ අම්මා ගැන හරිහැටි හොයා නොබලපු හින්දයි

ප‍්‍රියංකා දිනක් මා හමුවීමට අපගේ කාර්යාලයට පැමිණියාය. ඇය කී කතා පුවතින් අද කඩතුරාව සරසමු.ප‍්‍රියංකා ඔච්චරටම අඬන්නෙ ඇයි ? ඔයා ඔය දුක්වෙන...

 හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල

දුරකථනයෙන් මට දින කීපයක් කතා කළ තුසිතා ඇගේ කතාව කඩතුරාවට ඉදිරිපත් කළේ මෙලෙසිනි.* තුසිතා කොහෙද වැඩ කරන්නෙ ? රාජ්‍ය ආයතනයක. ඒකෙ නම...

 තවත් දරුවකු ලැබුණු පසු වැඩිමහල් දරුවාට ඇති අවධානය අඩු කරන්න එපා

හර්ෂිනී වයස අවුරුදු හතරක පෙර පාසල් යන දියණියකි. ඇය දගකාර දැරියක් නොවේ. ඉතා නිහඬ දැරියකි. නමුත් පසුව කාටත් නොදැනෙන ලෙස තමන්ට...