කාව්‍යා මේ ලෝකෙට ඉපදෙන්නේ හරිම වාසනාවන්ත විදිහට... වාසනාවන්ත විදිහට පුංචි කුමාරිකාවක් වගේ උපන්න ඇයට පාසල් අවධියේදීම ජීවිතේ වැරදේවි කියලා කාව්‍යා සිහිනෙන්වත්...
මැද පෙරදිග ගෘහ සේවයට යනකොට වසුන්දරාගෙ වයස අවුරුදු විසිතුනයි. උසස් පෙළ අවසන් වුණාට පස්සේ වෙන කිසිම බාහිර සුදුසුකමක් නැතිව රැකියාවක්...
අනූෂාත්, මාධවීත් පුංචි කාලෙ ඉඳන්ම එකම පන්තියෙ ඉගෙන ගත්තු මිතුරියන්. අනූෂාගෙ දෙමව්පියන්ට මිල මුදලින් අඩුවක් නොතිබුණත් මාධවීට එහෙම නමෛයි. මාධවී ජීවත්...
කුමුදු කියන්නේ වයස අවුරුදු දාහතරක පුංචි දරුවෙක්. පාසල් යනවා. අම්මායි තාත්තායි දෙන්නාම එදා වේල හොයා ගන්නේ බොහොම දුක් මහන්සි වෙලා. කුමුදුට...
නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලෙ වැඩිමලා වුණේ අචිනි. ඒත් නංගියි මල්ලියි දෙන්නම විවාහ වෙන විටත් අචිනි අවිවාහකයි. ඒකට හේතුව...
මං කසාද බැන්දෙ ගෙදරින් ගෙනාපු යෝජනාවකට. අර හැමෝම බත් ඔතන්න ගන්න පත්රේ මංගල දැන්වීම් තියෙන්නෙ. අන්න ඒක බලලා. එයා වැඩ කරේ...
සඳුනිගේ කතාව අසන ඔබ තුළ ඇය පිළිබඳ විශාල කම්පාවක් ඇති වනු නිසැකයි. නමුත් ඒ කම්පාව ඇගේ ජීවිතයට මේ වන විට කිසිදු...
නිරුවත් දසුන් සහ ලිංගික ජවනිකා රැගත් වීඩියෝ දර්ශන නරඹන පිරිස් ප්‍රමාණාත්මකව ඉහළ යෑම අද වන විට පුළුල් සමාජ ප්‍රශ්නයක්ව පවතින බව...
මීට දශක කිහිපයකට පෙරදී තරුණයකුගෙන් හෝ තරුණියකගෙන් පෙම් කරන්නේ මොකටදැයි යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ “විවාහ වෙන්න” යනුවෙනි. ඒ...
දිනිති පුංචි කාලෙදීම එයාගෙ අම්මා මේ ලෝකෙ අත්හැරලා ගිහින් තිබුණා. ඊට පස්සේ දිනිතිව බලා ගත්තෙ ආච්චි. දිනිතිගෙ තාත්තා ජීවතුන් අතර හිටියත්...
පිරිමින්ගේ බල බිඳින ලිංගික උප්පරවැට්ටි හෙවත් පැණි උගුල් ගැන දැන ගනිමු. ඔහු එක්තරා සුප්‍රකට පාසලක විදුහල්පතිවරයෙකි. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් යම් යම් නොමනා...
මාධවී, ළහිරු එක්ක ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙදී. ළහිරු ඒ වන විටත් තමන්ගේම පුංචි ව්‍යාපාරයක් කරගෙන යමින් හිටියෙ....