නිවෙස ලස්සනට තබා ගන්න අපේ කාන්තාවන් ගොඩක් කැමැතියි. ඒ සඳහා වියපැහැදම් කරන ප්‍රමාණයත් ඇතැම් විට වැඩි වෙන්නට පුළුවන්. කලින් කලට වෙනස්...
ගෘහස්ථ තාක්ෂණය යනු අප ජීවිතයේ අනෙකුත් අංග මෙන්ම නවීන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනෙන ක්ෂේත්රයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුලද මෙම තාක්ෂණයන්...
ගෘහයක අභ්‍යන්තර නිර්මාණය ගැන කතා කිරීමේදී නිවසේ ඉතාම වැදගත් අංගයක් වන විසිත්ත කාමරය (Living Room) අපට අමතක කළ නොහැකිය. අමුත්තකු නිවසට...
සාමාන්‍යයෙන් නිවෙසක් නිර්මාණය කිරීමේදී නිවෙසේ එක් එක් බිත්තිවලින් බෙදා දැක්වීමක් සිදුකරනවා. මෙයාකාර ගඩොල් බිත්ති සම්ප්‍රදායෙන් ඈත් වී මෑතකාලීනව තාවකාලික බෙදීම්වලට සහ...
නිවසේ ගෙබිම ටයිල් ඇති කිරීම වර්තමානයේ සුලභව දකින්න ලැඛෙනවා. මෙය සෑම නිවසකම පාහේ දකින්න ලැඛෙන නිසා කිසියම් ඒකාකාරී බවකුත් දිස් වෙනවා....
ගෘහණියන් බොහෝ විට ස්වයං රැකියාවල නියුතුව සිටින්නේ තමන්ගේ අපතේ යන කාලයට නියම වටිනාකමක් දීමටයි. මැහුම් ගෙතුම්වලට වඩාත් රුචිකත්වයක් දක්වන ඔබට ඉතාම...
ඔබේ නිවස ඇතුළත සිහින් සරින් දිය ගලා හැලෙන සුන්දර දිය ඇල්ලක් නිර්මාණය කර ගන්න ඇත්නම් කොයිතරම් අපූරුද? වර්තමානයේ බොහෝ නිවෙස් වල...
