එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල...
කෙනෙකුගේ ශරීරයේ හැඩයෙන් අපිට කියන්න පුළුවන් මොන වගේ ඇඳුම්ද එයාට ගොඩක්ම ගැළපෙන්නෙ, මොන වගේ ෂූස් ද එයාගේ ෆීචර්ස් වැඩි කරලා ලස්සනට...
ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට...
ඔයාට කවදහරි හිතිලා තියෙනවද වැදගත් කාන්තාවක් එහෙමත් නැත්නම් එලිගන්ට් ලේඩි කෙනෙක් සමාජයේ පිරිසක් ඉස්සරහා කැපිලා පේන්නෙ ඇයි කියලා? ඒකෙ රහස එයාලා...
Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින්...
විලාසිතා කියන්නේ හැමදාම අලුත් වෙන කලාවක්. මේ විලාසිතා කලාව ඇතුළෙ විලාසිතා තෝරාගද්දි ජනප්‍රියත්වය වගේම තමන්ගේ සිරුරට එම විලාසිතාව හොඳින් ගැළපෙනවද යන්න...
වයිඞ් ලෙග් ඩෙනිම් කලිසම් 1920 ගණන්වල සිට 1950 කාලය දක්වා ඉතාම ප්‍රසිද්ධ වුණු විලාසිතාවක්. ඉන්පසු ටික කාලයක් විලාසිතා ලෝකයෙන් තරමක් ඈත්වෙලා...
ක්‍රීඩාව සහ ව්‍යායාම නිරෝගීමත් ක්‍රියාශීලී ජීවිතයකට අත්‍යවශ්‍ය කොටසක්. ඒ නිසා ලස්සනට ඉන්නත්, සිරුරේ හැඩය නිවැරදිව පවත්වා ගන්නත් වගේම ක්‍රීඩාවේ යෙදෙනවිට තමන්ට...
ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක්...
වයසට, පෙනුමට ගැළපෙන්න හිසකෙස් පාට කරන හැටි තරුණ තරුණියන්ගේ හිසකෙස් විලාසිතා අතර හිසකෙස් වර්ණ ගැන්වීම මූලික තැනක් ගන්නවා. එහෙත් හිසකෙස් වර්ණ...
තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක්...
ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ. ඒවගේම ලස්සන වෙනුවෙන් බොහෝ වියපැහැදම් කර ප්‍රතිඵල නොලබන පිරිස බොහොමයි. අපි...