අප හැමවිටම ප්‍රාර්ථනා කරන්නේ ජිවිතයේ නීරෝගිමත් බවයි. නීරෝගීමත් බව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පසුබට නොවන්නේ එම නිසාමයි. නිරෝගිමත්...
එයාගේ මූණ නම් ලස්සනයි. ඒත් බලන්නකෝ තොල් කළු වෙලා තියෙන හැටි. කවුරුන් හරි ඔබේ දෙතොල ගැන මෙහෙම කියනවට ඔබ නම් කැමැති...
මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප...
නිය අලංකාර කරන ආලේපන වර්ග අද කාන්තාවන් විවිධ විලාසිතාවලට අනුව ගල්වයි. නමුත් විටින් විට වර්ණ ගන්වන නිය ආලේපන වියළීම ඉරිතළා යෑමෙන්...
අයිබ්‍රෝස් ප්ලකිං, එහෙමත් නැත්නම් අයිබ්‍රෝස් හදනවා කියලා කියන්නේ අද ඕනෑම තරුණියක් අනිවාර්යයෙන්ම කරන දෙයක්. අපේ රටේ ඒ තරම් නැති වුණත් සමහර...
ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටවල...
1. ඈත අතීතයේ ඊජිප්තුවේ විසූවන් කිසියම් දෙයක් ලියා සන්නිවේදනයේ යෙදෙනවාට වඩා තොල් ආලේපන හරහා එම තොරතුරු අනෙකා වෙත ඉදිරිපත් කිරීමට නිතරම...
හිරු එළියෙන් උඍ කිරණ දෙයාකාරයකට පතිත වෙයි. UV-ඒ හා UV- ඕ කිරණ එම දෙවර්ගයයි. සම තුළට ගමන් කර සම වියපත් වීම...
කුරුලෑ සදහා ප්‍රතිකාර කිරීමේදී සහ එම රෝගීන් සමඟ කතා කිරීමේදී ඔවුන් දරනා සමහර මත වැරැදි බව හැඟී ගිය හෙයින් මෙම ලිපිය...
හිසකෙස් ගැලවිලා යන එක ලෝකයේ කාන්තාවන් සීයට 93කට තියෙන මහ විශාල ප්‍රශ්නයක්. සමහර අයගෙ කෙස් අහුරු පිටින් ගැලවිලා යන අවස්ථාත් තියෙනවා....
නිවැරැදි ක්‍රමය : කෙස් ගසට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින් සංඝටකයෙනි. එය නැතිව ගිය විට කෙස් ගස සුදු හෝ දුඹුරු පැහැයට හැරෙයි. මේ...
වැරැදි පුරුදු නිසා හිස්හොරි ඇතිවන විදිය ගැනත් පිම්පල්ස් හොඳ වෙන්නේ නැත්තෙ ඇයි කියන එක ගැනත් පසුගිය සතියක අපි කතා කළා. අද...