හිසකෙස් නිතරම කාන්තාවන්ගේ මනස පීඩාවට ලක් කරන බව සත්‍යයක්. කෙස් වැඩිපුර වර්ධනය වීම මෙන්ම නොවීමද ඔවුන්ව තව තවත් පීඩාවට ලක් කරයි....
ලෝකය පුරා පවතින විවිධ පාරිසරික සාධකවලට අනුකූලව මිනිසුන්ගේ සමේ පැහැයන්ද වෙනස්ව පිහිටා ඇත. ඉතාම පැහැපත් සුදු සමින් යුතු අය සේම කහ,...
නිමි ඇඳුමක් මිලදී ගැනීමේදී බොහෝ විට ඔබ ඇඳුම් විලාසිතාව සහ වර්ණය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා නිසැකයි. නමුත් එහිදී ඔබ ඇඳුමක් මිලදී...
කෙස් ගස් ගැලවෙන්නේ ඇයි? කෙස් ගසක වැටීම කෙස් ගසක ජීවන චක්‍රයේම කොටසක්. දවසකට සාමාන්‍යයෙන් කෙස් ගස් සීයක් වගේ වැටෙනවා. කෙස් ගස වැටුණත්...
කාන්තා රුව පිළිබඳව කතා කිරීමේදී රන් රිදී මුතු ගැන අනිවාර්යයෙන්ම කියැවෙයි. ඒ තරමටම කාන්තා රුව ඔප කිරීමට මේවා උපයෝගී වේ. ලස්සන...
අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව්...
කෘත්‍රිම ආලේපන : දෙතොල් අලංකාරව තබා ගැනීම සඳහා විවිධ කෘත්‍රිම තොල් ආලේපන භාවිත කරනු ලබනවා. බොහෝ කාලයක් මේවා භාවිත කිරීමෙන් දෙතොල්වල...
රූපලාවන්‍ය කේෂත්රය සමග ගණුදෙනු නොකරන කෙනෙක් අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට...
සොඳුරු රුවකින් අගතැන්පත් යුවතියකගේ වරලස ඇගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කරන්නකි. එනිසාම ඔබ හිසකෙස් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බවත් නොරහසකි. මේ කෙසේ...
සුන්දරව සිටීමට සෑම යුවතියක්ම වෙහෙසෙනවා. එනිසාම විලාසිතා කෙරෙහිද දක්වන්නේ විශේෂ ඇල්මකි. නමුත් ඔබේ ශරීරයේ අධික තරබාරු ගතිය හෝ සිහින් බව විලාසිතා...
හිස් හොරි සඳහා ස්වභාවිකව නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් ගැන කියනවා නම්, වෙරළු කොළ හොඳින් කොටා එම යුෂය හිස් කබලේ ආලේප කිරීම...