දහදිය දැමීම ස්වභාවිකය. එහෙත් අසාමාන්‍ය ලෙස දහදිය දැමීම හා එම දහදියෙන් දුර්ගන්ධයක් හමයි නම් ඔබ සැබැවින්ම මානසිකව ඇද වැටෙනු ඇත. මෙවැන්නක්...
කෙනෙකුට ඉතාම වැදගත් වන්නේ ප්‍රතිරූපයයි. එනම් පෞරුෂයයි. අද ලෝකයේ බොහෝ දෙනා ලස්සනට කැපී පෙනෙන්නට ඉතාම කැමැත්තක් දක්වන බව අමූතුවෙන් කිවයූතු නැහැ....
ඇසට කිසියම් දෝෂයක් නොමැතිව තිබියදී ඇසේ ආරක්ෂාව පරිස්සම වෙනුවෙන් ඔබ කුමක්ද කර තිබෙන්නේ කියා මදකට හෝ සිතා බැලූවද? අපි යමක් පිළිබඳ...
ජෙල්, මූස් සහ හෙයාර් ස්ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද? ප්‍රවීණ හිසකෙස් සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහුමාන් අප රටේ ප්‍රවීණ ශිල්පියෙක්....
දෙඅත් හා දෙපාවල නිරෝගී බව මෙන්ම පැහැපත් බවද කාන්තාවකගේ රුව තවත් වැඩිකිරීමට හේතු වෙනවා. දෑත හෝ දෙපය අපගේ ශරීරයේ ඉතාම කාර්යබහුල...
බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන විට අධික තරබාරු බව, සිහින් බව හෝ සමේ අඳුරු පැහැය බොහෝ දෙනා පීඩා විඳින කාරණාවන්ය. මෙවන්...
ලස්සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තට ම අපි දේශීය දේ වලින් ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම...
ලස්සන ගැන කතා කිරීමේදී නිරෝගී, පිරිපුන් සම ප්‍රධාන තැනක් ගන්නවා. සම නිරෝගීව තබා ගැනීමට උත්සාහ කරන බොහෝ යුවතියන්, කාන්තාවන් නොදැන කරන...
මනාලියක් වීමට යුවතියක් සිහින මවන්නේ බොහෝ කාලයක සිටයි. මේ සිහිනය සැබෑ කරගන්නට ඇයට විවිධ වූ ක්‍රියාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. මේ...
කාන්තාවන් බොහෝ දෙනා රූ සපුව ගැන දක්වන්නේ මහත් උනන්දුවක්. ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටීම මෙන්ම රූ සපුව රැක ගන්නත් බොහෝ දෙනා...
සාමාන්‍යයෙන් ගෘහණියක සහ මුළුතැන්ගෙයක් දුටුවිට ඔබට සිහිපත් වන්නේ කුමක්ද? ගෘහණිය මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු කරන ආකාරයයි. නමුත් ගෘහණියකට පමණක් නොව, ඕනෑම...
අත් බෑගයක් අපට අවශ්‍ය දේ දමාගෙන යාමට උපකාරී වෙන හිත මිතුරියක් වගෙයි. ටී බෑගය පහසුවෙන්ම තේ කෝප්පයක රස බලන්නට මග පාදයි....