කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා....
කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. වසර 10කින් තරුණ...
සමේ ගැටලු නොසලකා ඉන්න එපා. නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන් නමැති සත්ත්ව විශේෂයට කෝටි 650ක තරම් මනුෂ්‍ය සංඛ්‍යාවක් අයත් වෙනවා. විවිධ...
ගෙවත්ත හැඩ කරන මල් කුමරියන් අතර රෝස මල්වලට වැඩි ඉඩකඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝස ඔබේ රුව හැඩ කරන්න හා...
විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා...
තම සුන්දරත්වය ගැන සිතන යුවතියන් සම මෙන්ම හිසකෙස් පිළිබඳත් උනන්දුවෙන් කටයුතු කරනවා. නිරෝගී වරලසක් හිමි කර ගන්න ඔබත් කැමැති නම් මේ...
මුහුණේ මෙන්ම සම මත රැලි ඇති වීම වියපත් වීමත් සමඟම ස්වාභාවිකව සිදුවන්නක්. ඒත් ඔබේ නොසැලකිලිමත්කම හා වැරැදි රූපලාවණ්‍ය ක්‍රමත් මෙයට බලපානවා. බඩ...
පොදුවේ ගත් විට ගර්භණී සමයේදී සිරුරේ පිටත දැකිය හැකි පැහැදිලි වෙනස්කම් මතුවීම දැකගත හැකිය. සම මත නිය සහ කොණ්ඩයේ ඇතිවන මේ...
සමහර අයගේ මූණ දිහා බලාගෙන ඉන්නම හිතෙනවා. ඒ තරමටම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම්...
මෙවර අපගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ කුරුලෑ ඇතිවීමට පුළුවන් විවිධ ආකාර කිහිපයක් පිළිබඳයි. ඔබ ඔබගේ මුහුණ දෙස කණ්ණාඩියෙන් බැලු විට කුරුලෑ...
නාන කාමරයට ගිය විගසම රෝම ඉවත් කිරීම : උදෑසන කටයුතු කිරීමේදී ස්නානය කරමින් පිරිසුදු වන ඔබ මුලින්ම කරන්නේ පාදයේ රෝම ඉවත් කිරීම...
මිරිස් ගුළිය කියන්නේ ගැමි ගෙදරක කුස්සියේ තිබෙන ජනප්‍රිය ආහාර රසකාරකයක්. රස ආහාර වේලක් වගේම ඖෂධීය ගුණාංග රැසක් මිරිස් ගුළියෙන් ලබාගන්න පුළුවන්....