පියයුරු පිළිකා සඳහා වැඩි අවදානමක් ඇති කාන්තාවන් පිළිබඳ සමීක්ෂණයක් කළ විට එයින් ලැබුණු දත්තයන් අනුව පියයුරු පිළිකා වැළඳීමට වැඩි ඉඩකඩක් ඇත්තේ...
ළමා වියේ කෙළි දෙලෙන් පසු වූ ඔබේ සිඟිති දියණිය හිටි ගමන් කැපී පෙනෙන ලෙස උස ගිහින්. මුහුණ ඇඟපත පාට වැටිලා. වෙනදාට...
ඇතැමුන් ගුද මාර්ගයේ හටගන්නා බොහෝ රෝග අර්ශස් ලෙස හඳුනා ගනියි. එහෙත් මෙය වැරැදි මතයකි. මෙයට හේතුව වන්නේ එම ස්ථානවල ඇතිවන රෝග...
උදරය ඉදිරියට නෙරා ඒම යනු පොදුවේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලුවකි. ඇතැම් අයගේ අඩු වයසින්ද, ඇතැම් අය තරමක් වයස් ගත...
ආයුර්වේදයට අනුව ඉඟුරුවල ගුණ :ඉඟුරු උෂ්ණ වීර්යයෙන් යුතු ඖෂධයක් වගේම සෙම සහ වාතය සමනය කරනවා. මේ නිසා ආහාර අරුචිය, මලබද්ධය, උදරය...
සුද යෑම ලෙස හඳුන්වන්නේ කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්ද?ආයුර්වේදයේ මූලික ත්‍රිදෝශ තත්ත්වයන් තිබේ. එනම් වා, පිත්, සෙම් යනුවෙනි. මෙම ත්‍රිදෝෂ කෝප වීම...
ගබ්සාවක් කියන්නේ කුස පිළිසිඳගත් දරුවා ඉපදීමට ප්‍රථම කුසෙහිදීම විනාශයට පත්වීම. ඉන්පසු එය රුධිරය ලෙස පිටවීම සිදුවෙනවා. මෙය ශාරීරිකව මෙන්ම මානසිකවද දරා...
අපේ ඇවතුම් පැවතුම් මොන තරම් අපට නැති ලෙඩ ඇති කරනවාද? හිතට සුව පහසුවක් දෙන බොහෝ ක්‍රියාවන් ගත දැඩි ලෙස අපහසුවට පත්...
සරු කාලය :උපතින්ම කාන්තාවකගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ දරුවකු පිළිසිඳ ගැනීමේ ධාරක ශක්තිය ඇතිවය. නමුත් දරු පිළිසඳ ගැනීමකට කායිකව හා මානසිකව...
මාස් ශුද්ධියේ ලක්‍ෂණ :මාස් ශුද්ධිය ආරම්භය කිට්ටු වෙන විටම බොහෝ දෙනකුට යම් යම් වේදනා කැක්කුම් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් බොහෝ දෙනකුට ආර්තවයට...
ආර්තවයෙන් පසු වැඩි වයස් ගතවත්දී ඕනෑම කාන්තාවක් මුහුණ දෙන මීළඟ තත්ත්වය වන්නේ ආර්තවහරණයයි. ආර්තවහරණය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද ඇති...
මාසික ඔසප්වීමේ ගැටලු :ඔසප්වීමේ ගැටලු වර්ග කිහිපයක්ම වේ. මාසික ඔසප්වීමේදී යම් යම් ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන් ඇත්නම් සිය මාසික ඔසප්වීම චක්‍රය...