අමුවෙන් ඉදවන්නෙ ඇයි?සාමාන්‍යයෙන් කෘත්‍රිමව පලතුරු ඉදවීම සිදුකරන්නේ පලතුරු වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහාය. පලතුරු වෙළෙඳපළ සමහර කාලවලදී එතරම් කාර්යබහුල නැහැ. ඒ වගේම...
ඇතැම්විට අල විවිධ රසයන්ගෙන් අනූනව පවතින නිසා මේ කියන්නට යන අල වර්ගය ගැන ද එසේ වෙනමම රසයක් ඇති බව කිව යුතුයි....
දරු සම්පත් අහිමිවීම පිළිබඳව කාන්තාවනට පමණක් වරද පැටවීම සාධාරණ නැත. ස්ත්‍රී -පුරුෂ දෙදෙනාගේම කායික හා මානසික දුබලතාද දරුඵල අහිමිවීමට හේතුයි. දරු...
බතල, රසයෙන් මධුර හෙවත් පැණි රසයකින් යුක්ත වේ. ඒ නිසා ඉංගී්රසියේ ස්වීට් පොටේටෝස් නමින් හඳුන්වන අතර බතල සීනි සහිත යැයි ප්‍රකට...
කතුරුමුරුංගා අප රටට දකුණු ඉන්දියාවෙන් ලැබුණු ගසෙකැයි සිතේ. මුරුංගා නම දෙමළ නමෙකි. එහි සිංහල නම මිරිකුළු යනු යි. කතුරුමුරුංගාවලට සිහල නමක්...
මුකුණුවැන්න ඇස්වල පෙනීම දියුණු කරයි. ඇසේ සුද ඇති අයට ගුණදායක කෙදි සහිත බැවින් මළබද්ධය නැති කරයි. ලේ පිරිසිදු කරයි. ලේ වැඩීම සිදුකරයි....
දෙවියන්ට අමෘතය කෙතරම් වටින්නේද ඒ තරමටම මනුෂ්‍යයන්ට ලැබිය හැකි උතුම්ම ඔෟෂධය සුදුලූනු බව හින්දු ඇදහීමයි. සෙම සමනය වනවා වගේම පිත වර්ධනය...
මේවා මගින්ද ආහාර සුවඳවත් වෙනවා. රසවත් වෙනවා මෙන්ම ආහාර රුචියද වැඩි වෙනවා. මීට අමතරව ආහරවලට හොඳ වර්ණයක් ඇති වෙනවා. විසබීජ නැසෙනවා...
බිත්තර කන්න ගොඩක් අය බයයි. බිත්තර දෙකක් දවසකට කන්න එපායි කියලත් මතයක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවයි කියලා අපේ...
ඖෂධීය වටිනාකමරෝග නිවාරණ ශක්තිය ලබාදෙන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි. ශරිරයේ ඉදිමුම නැති කරයි. ප්‍රදාහ තත්ත්ව දුරලයි. සමේ කැසීම, පලු දැමීම, බිබිලි...
ලොකු කුඩා කවුරුත් පිනවන රසවත් පලතුරක් වන කටු අනෝදා දේශීය පලතුරු වර්ග අතර ප්රමුඛස්ථානයක් ගන්නා ආහාරයකි. ගුණාත්මක බවින්ද අධික පලතුරක් වන...
තල කිව්වාම අපට මතක් වෙන්නෙ තල ගුලි, තල කැරලි යන රස කැවිලියි. තේ වේලකට හෝ කෑමකින් පසුව නිවසේදී පමණක් නොව කාර්යාලයේදී...