තෙලෙන් සාදන ආහාර සඳහා ඔලිව් තෙල් භාවිත කළ හැකි නම් එය වඩාත් සුදුසුය. ගැඹුරු තෙලේ බැඳ සකසා ගන්නා ආහාර සඳහා වඩාත් සුදුසු වන්නේ පොල් තෙල් ය.වර්තමානයේදී ලොව පුරා...
ඕනෑම කෙනකුට ආහාර අජීර්ණ වීම නිසා හදිසියේ කිහිප වරක්ම බඩ බූරුල් කර යාම සිදුවෙයි. ඒ වගේම දරුවන්ටද කිරි සහ ආහාර අජීර්ණවීම...
වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය. අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත්...
පේර යන නම ඇසූ පමණින්ම අපේ වැඩිහිටියන්ගේ සිත තුළ ඇතිවන්නේ ඉමහත් බියකි. හේතුව මෙම පලතුර කුඩා දරුවන්ට ඉතා අගුණ බවට විශ්වාස...
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා ගුණ ගණනාවක්ම තියෙනවා. මාස 7ක් 8ක් පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියකට ලක්වෙමින් නිපදවෙන තැඹිලි වතුර...
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැනුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ...
චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත....
කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් යන ඔෟෂධයන් පස්ගෝරස ලෙස හැඳින්වෙයි. එය එකිනෙකට ගුණයෙන් වෙනස්වන අවස්ථාද දැකිය හැකිය.1. කිරිගවයාගෙන් ලබාගන්න කිරි...
ඉඟුරු ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේද විශ්ව ඔෟෂධය ලෙස නම් කර ඇත. ඒ වගේම සියලු රෝගී තත්ත්ව සඳහා භාවිත කළ හැකි පොදු...
ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙසද වටිනාකමක් හිමි තල ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේද වසර 5,000කට පමණ පෙර සිටම මිනිසාගේ පරිභෝජනයට ගෙන තිබේ....
ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේත් ප්රබලතම ඖෂධයක් ලෙස හඳුන්වන කොත්තමල්ලි වර්තමානයේ කුළුබඩුවක් ලෙසද භාවිත කරනු ලබයි. මානවයාගේ කොත්තමල්ලි භාවිතය ආරම්භ වූයේ වසර...
රසවත්ව ආහාර පිළියෙල කිරීමට එහි රසය, ගුණය, වර්ණය, සුවඳ යන දෑ වඩාත් තීව්ර කළ යුතුයි. සූපවේදයේදී ඒ සඳහා භාවිතයට ගැනෙන ද්‍රව්‍ය...