වැටෙන හැම මොහොතකම නැගිටින්නට සවිය දුන් ලස්සනම සිහිනයක් ඒ දෑස් අතර තිබිණි. ඒ සිහිනයේ පාට බොඳ වෙන්නට නොදී අල්ලා ගැනීම, එදා...
දහනව වන සියවසේ ලොව විශිෂ්ටතම සංචාරකයා ද ඔහුයසිරිපා කඳු මුදුනේ දී දැකිය හැකි ඉර සේවය පිළිබඳ රමණීය විස්තරයක් පහත දැක්වෙයි. එහෙත්...
ආයුර්වේදයට පෙම් කළත් ඔහුගේ ප්‍රේමයේ දිශානතින් නෙක ඉසව් කරා විහිද පවතී. සොබාදහමට ප්‍රේමණීය වූ ඒ ආයුර්වේද වෛද්‍යවරයා කලාවට, ගීතයට සේම සිනමාවටද...
ඔහු ජීවිතය උගත්තේ පිටකොටුවෙනි. ව්‍යාපාර ලෝකයට පදනම දැමූ ඒ පිටකොටුවෙන් දිල්ලියටත්, එංගලන්තයටත් ගොස් ආ ඔහු, හැදෙන වැඩෙන පුංචි නිලධාරියකු සේ වෘත්තීය...
තමන්ගේම ව්‍යාපාරය තුළ සේවකයකු වීමේ දුෂ්කරබව ඔහු ඕනෑවටත් වඩා අත්වින්ඳේ ය. අත්හරින්නට හිතුණු බොහෝ තැන්වල අල්ලාගෙන සිටියේය. තාත්තා ගොඩනැඟූව ද, දෝතට...
ඔහු ජීවිතය දිනන්නට තවත් මානයන් ඇති බව සිය ජීවිත ආදර්ශයෙන් පෙන්වා දෙයි. ඉතින්, කොහෙන් හෝ පටන් ගන්නට, වැටි වැටී නැඟිටිමින් ඒ...
– මම කැමතියි ක්වොන්ටම් විද්‍යාඥයෙක් වෙන්න. මගේ සැලසුම අනාගතේදී බලශක්ති නිෂ්පාදනාගාරයක් පිහිටුවන්න– ලංකාව තව අවුරුදු සියයකින් මුළුමනින්ම වතුරෙන් යටවේවි. නැතිනම් න්‍යෂ්ටික...
දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු ඔයට සීමා මායිම්ව ඇති අරලගංවිල රටට බත සපයන සශී‍්‍රක බිම් කඩකි. රටේ පැවති යුද සමයේදී ත්රස්තවාදීන්ගෙන්...
ඉදිරියේදී කෘතිම බුද්ධිය සහිත ගුවන් යානයක් නිපදවන්න අපි දැනටමත් වැඩ පටන් අරන්...මුලදී මගේත් එක්ක වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ...මේ වෙද්දි...
ලෝකයේම අතිශය ජනප්‍රිය ඉවුම් පිහුම් රියැලිටි වැඩසටහනක් වන්නේ මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා Master Chef Australia වැඩසටහනය. ඉතා ප්‍රණීත ලෙස ආහාර පීසිමේ හැකියාවක්...
"මගේ තාත්තා රස්සාවක් කළේ නැහැ. අම්මා තමයි අපේ පවුල ආරක්ෂා කළේ..." "ගෙදරින් පැනලා තමයි කොළඹ එන්නේ. පිටකොටුවේ එක එක රස්සා කරන්න...
“මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක මිනිහෙක්...