රංගනයට දවසින් දවස අලුත් අලුත් මුහුණු එක් වූවත් ඉතා සාර්ථක ලෙස ප්‍රහසනය මැවිය හැකි නළු නිළියන් බිහිවන්නේ කලාතුරකින්. ඩිලුක්ෂි කවින්ද්‍යා වීරපෙරුම...
කලකට පෙර ඉතා නිහඬ දිවියක් ගතකළ මේධා ජයරත්න පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඇති කළ පෙරළිය සුළු පටු නොවේ. මේධාගෙ පුද්ගලික...
මේ ගතවෙන කාලය තාරුණ්‍යයට සුබ කාලයක් කියලා හැඟෙනවා. එහෙම හිතුණේ කලා ලොවේ බොහොමයක් තාරුණ්‍යය නියෝජනය කරන කලාකරුවන් ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම්...
අම්මට ඕන මාව උඩරට මනාලියක් විදියට දකින්නඅනාගතයේ ගමක ගුරුවරියක් ලෙස සේවය කරනවාඉතා කෙටි කලකින් රසිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනාගත් නයෝමි තක්ෂිලා...
යුරේනි නොෂිකා.. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ සමාජේ කටගැස්මක් වෙන කලාකාරිනියක්. ඇය පහුගිය කාලෙත් සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ...
බන්ටි කියලා කිවුවාම ඇය ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් ඇය කැමති සරණි කියන චරිතයට. කොහොම වුණත් බන්ටි කියන්නෙත් සරණි කියන්නෙත් එක්කෙනෙක්...
මගේ ජීවිතේ පාඩම් ඉගෙන ගත්තෙ මගෙන්මයිමම්මා නැතිවෙච්ච එක ලොකුවට බලපෑවාමම්මා තමයි වැඩියෙන්ම සමීප; ඊළඟට තමයි අම්මයි තාත්තයිසමහරු නම් කියනවා ඇඟේ ටැටූ...
ෆොටෝ ගන්නකොට මූණ හංග ගන්නවාරඟපාන්න කියලා අම්මයි තාත්තයි බල කළෙත් නැහැජනප්රිය තරුවල ආදරණීය දරුවන් තුළින් අද අපේ කතාබහට එකතු කර ගත්තේ...
නිහඬ සෙවණැලි චිත්‍රපටයට දායක වීම ගැන අපි මුලින්ම හඬ අවදි කළා..මේ නිර්මාණය වසර හතරකට විතර කලින් කරපු නිර්මාණයක්. මෙහි අධ්යක්ෂ සුනිල්...
හිතුවක්කාරයාට පෙම් බඳිනමුල්ම නාට්‍යයට එනකොට මට රඟපාන්න බෑආදරය බිඳවැටුණ එක හොඳයිදෙරණ අවුරුදු කුමරිය වුණාසංගීතේ ටෙලි නාට්‍යයේ මල්කඩේ රන්දිමා, නැවතත් දෙරණ නාළිකාවෙන්ම...
හිරු නාළිකාව ඔස්සේ විකාශය වන 'මහවිරු පණ්ඩු' ටෙලි වෘතාන්තයේ ගුම්භකභූතාගේ චරිතයට පණ පොවන ඇය ප්‍රේෂකයන්ට වඩාත් සමීප වූයේ බොඳ මීදුම්හි වරුණිගේ...
කොහොම ද මේ දවස්වල ජීවිතේ?හොඳින් සතුටින් වගේ ම කාර්යබහුලව ජීවිතය ගෙවනවා.කලා කටයුතුවල විස්තර කිව්වොත්?සුපුරුදු ලෙස දෙවැනි ඉනිමේ වැඩකටයුතු වගේ ම ලොක්කී...