අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ…කොහොමත් මම දඟකාර චරිතයක්…මේ දවස්වල ටෙලිනාට්‍යවලට වසන්ත කාලය උදාවෙලා. මේ උදාවුණු වසන්ත කාලයත් එක්ක පිපෙන මල් හරිම...
ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්යක්ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව...
අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට…මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු...
දිගටම ජෝක් එක්ක වෙයිද කියන එකයි බය…මුලදි මුලදි කළේ පොඩි කෑලි…තවම පෙම්වතියක් වෙලත් නෑ…පසුගිය දිනවල කා අතරත් කතාබහ වෙන සුවිශේෂී චරිතයක්...
හිතපු තරම් ලේසි වුණේ නෑ…දවසක මගේම දෙයක් කරනවා…කොළොම්පුරවරයෙන් හැදී වැඩී හැඩවන මේ නැට්ටුක්කාරි දැන් රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය...
ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා…‘ඩිස්නි’ට රන් කිරුළක් ලැබුණා?මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මට තියෙන ආදරය වැඩිකමටයි මට මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වුණේ....
ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . එම...
හර්ෂ තෙන්නකෝන් පුංචි තිරය තුළ සාර්ථක වුණ රංගන ශිල්පියෙක්. වේදිකාවෙන් ලබාගත් ආභාසයත් ඔහුගේ රංගන පරාසය පෙන්වමින් විවිධ නිර්මාණ තුළ සාර්ථක වන්නට...
තරුවලට ටැටු ගහන්න කලින් සුජී මෙතැනට එන්නේ ලොකු කැපකිරීමක් කරලා…පොඩි කාලේ ඉඳලම මම පේන්ටින්වලට හුඟාක් කැමති කෙනෙක්. ස්වීඩන් ඉඳලා ආපු ඩොමිනික්...
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරන ‘ගිනි මල් පොකුරු’ චිත්‍රපටය දෙසැම්බර් 3 වැනිදා සිනමාශාලා තුළ තිරගත වුණේ වාර්තා රැසක් පිහිටුවමින්. එහි ප්‍රධානම කාරණාව...
ඔහුව මේ දිනවල බොහෝ දෙනා හඳුන්වන්නේ බණ්ඩා කියන නමින්. උස කඩවසම් සුන්දර තාරකාවන්. ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමරා වෙන කොට ඒ සියල්ල අබිබවා...
පසුගිය දිනක චුලක්ෂි රණතුංගගේ අන්තර්ජාලයට එක්ව තිබූ වීඩියෝ පටයක් නිසා සමාජ මාධ්‍ය තුළ ඇය ගැන ඉහළින්ම කතා වෙන්නට පටන් ගත්තා. නමුත්...