නිරූපණ ක්ෂේත්රයට නවකයෙක් වන අශානි දිනුත්තරා සමගින් අද අපි ‘සාරවිට’ තරු කතා බහා අරඹන්නට මෙළෙස සූදානම් වුණේමු. මේ වනවිට ගීත රූප...
මේ වනවිට ටෙලි නාට්ය්ය රාශියක දැක ඇති යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ලංකි ප්‍රේමරත්න හඳුන්වා දිය හැකිය. විවිධ චරිත ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක...
මේ දිනවල විකාශය වෙන ජනප්‍රියතම ටෙලි නාට්‍යය අතරේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවේ. එහි ‘මානවි’ ලෙස ප්‍රේක්ෂක...
බොරු මූනිච්චාවට මම කැමැති නැහැ…මම කෙළින් කතාකරන කෙනෙක්…අමුතුවෙන් මට ආරූඪයන් ඕන වුණේ නැහැ…‘චාතූර්යා’ කියන්නේ හරියටම නයනා කුමාරිම තමයි…මෙගා කලාව පුංචි තිරයට...
රියැලිටි කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි…‘රියැලිටි’ නිසා මට කිසිවක්ම මගහැරුණේ නැහැ…මගේ මවුපියනුත් විරුද්ධ වුණා…හැමදේම ඔඩොක්කුවට වැටෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ…අපි ආවේ...
මම සිනමාවෙන් තමයි ආවේ…හැබැයි එකක්වත් තවම තිරගත වෙලා නැහැ…‘පාරදිගේ’ යද්දි විවිධ හේතුන් මත පාරවල් වසා දමනවා. අපි ඒ වෙනුවට උත්සාහ කරන්නේ...
“මගේ නම ඉෂංකා ජහන්වී කොස්තා. ගම පිළියන්දල. ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයෙන්. දැනට පුද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේදි තමයි...
මගේ සම්පූර්ණ නම ලෝචනා හංසමාලි ජයකොඩි. මම මුලින්ම පාසල් ගියේ කැස්බෑව ධර්මසේන ආටිගල පාසලට. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න මම ගියා...
සමහරු වැඩි කැමැත්තක් නැහැ…මට කියලා විශේෂයක් කරන්නේ නෑ…‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර....
නිරූපණ ක්ෂේත්රයේ සිටින බොහෝ දෙනාට ඇය අමුත්තියක නොවෙයි. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්රයේ නියැලී සිටින ශිල්පිනියකි. වෙළෙඳ දැන්වීම් හා...
බාධක නැතුවාම නෙවෙයි…ගැහැනියක් විදියට ඒ හැම දේකටම මුහුණ දුන්නා…කලා ක්ෂේත්රයේ ශිල්පීන්ට නිරන්තරයෙන්ම කතා හැදෙනවානේ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන්නට යන්නේ...
සමහර විට ඒ පෙනුම හින්දා වෙන්න ඇති…අත පය කඩගත්ත වෙලාවලුත් තියෙනවා…මහාපොළොව සමග පොරබදිමින් ජීවිතය ගොඩයන්න සිහින දකින ඔහු රංගන ශිල්පියෙක්, හඬකැවීම්...