මේ දිනවල ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ වැඩියෙන්ම කැපී පෙනෙන රංගනය හිමිවන්නේ ඇයටයි. මුරණ්ඩු, හිතුවක්කාරී ගති පැවතුම්වලින් හැමෝගෙම හිත් කම්පනය කරන...
ආදරය කරලාම විවාහ විය යුතුයි කියලා දෙයක් නැහැ. විවාහයෙන් පසුවත් ආදරය පටන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. සමහර අය ආදරය කරන්න...
චරිතවලට ආදරය ලැබෙන්නේ හරිම අපූරු විදිහට. සමහරුන්ගේ ගීත කොයි තරම් ජනප්‍රිය වුණත් මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. සමහරු එක ගීතයක් නිසා උපරිම...
කලා ක්ෂේත්රයේ යොවුන් පරපුර නියෝජනය කරන සොඳුරු සුන්දර යුවතියක් වන රුක්ෂානා දිසානායක සමඟයි කතාබහ.ගොඩක් කාර්ය බහුලයි වගේ?මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩකටයුතු එක්ක...
දෙවෙනි ඉනිමෙන් බොහෝ රසික පිරිසක් දිනාගෙන ‘පාවෙලා වලාකුළේ’ ටෙලි නාට්‍යයෙන් රසික අවධානයට පාත්‍ර වූ නදුනි මේ දිනවල ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යයේ පාසල්...
මේ දිනවල ‘පාර දිගේ’ බලනවා නම් ඔබට ආන්‍යාව මුණගැහිලා තියෙනවා. සැබැවින්ම සුන්දර යුවතියක් වුණු ආන්යා පාර දිගේ කතාව තුළ කුතුහලය රඳවන...
මේ දිනවල රිදී තිරය සරසන සිනමා නිර්මාණය වෙන්නේ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරනු ලැබූ ආශාවරීය. ඇය සැබවින්ම යෞවනයේ පසුවන සුන්දර රුවැත්තියක්. ඒ...
'හිතන තරම්'' එක්ක ආයෙමත් ගයාන් අලුත්වෙලා?ඔව්.. මගේ අලුත් නිර්මාණය වුණු ''හිතන තරම්'' ගීතය එළිදැක්වුණා. ඒක මමයි චරිත අතලගේයි එකතුවෙලා කරපු නිර්මාණයක්....
හිරු ටිවි නාළිකාවේ විකාශය වෙන ෂැඩෝ හා දිවිතුරා ටෙලි නාට්‍යයවල මෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වෙන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ දකින සුදික්ෂා...
මේ දිනවල ස්වර්ණවාහිනීයේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යට විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම එහි චරිතවලටත් බොහෝ දෙනා ආදරය කරන්න...
නිරූපණ ශිල්පිනියක් වන සුදර්ශිකා කාලයක් පුරාවට නිරූපණ තුළින් දක්නට ලැබුණේ නැහැ. ඇගේ විවාහයෙන් පසුව ඇය තාවකාලිකව නිරූපණයට සමුදුන්නා. නමුත් මේ වනවිට...
අද ‘සාරවිට’ තරු කතා බහා දිග හැරෙන්නේ දිප්ති ජයරත්න සමගය. 2019 වසරේ පැවැති ‘ ශ්‍රී ලංකා විවාහක රූපරාජිණි’ හා ‘විශ්ව විවාහක...