ටාගට් කවර් කරන් විවාහය ගැන හිතනවාරංගනය භාවනාවක් වගේතිරයේ මගේ පළමු පෙම්වතිය ශලනි රංගන ශිල්පීන් අධ්යක්ෂවරු වෙනවා. නමුත් ඒ තුළ සාර්ථක වෙන්නේ...
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මේලි පෙරේරාගේ මංගල උත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ස්වේතා මේලිගේ අතිනත ගත් මනාලයා...
“කවදා හරි ජාත්‍යන්තර මට්ටමින් හෝ ලංකාවේ හෝ බිහිවෙන සිනමා නිර්මාණයකින් මගේ රංගන හැකියාවන් දැක බලාගන්න ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. දමිළ...
‘සත්තයි මට ඔබ වාගේ’ ගීතයට පෙම්බැඳි සියලු දෙනාම ඒ ආදරණීය හඬෙහි උරුමක්කාරියටත් අඩුවක් නැතිව ආදරය කරනවා කියලා අපි දන්නවා. නව පරපුරේ...
බොරු දේවල්වලට කාලය මිඩංගු කරන්නේ නෑ...මට වුවමනා වුණේ ලෝකය දකින්න. සුන්දර තැන් බලන්න, ඒවා විඳින්න තමයි මම පොඩි කාලයේ ඉඳලම සිහින...
යූටියුබ් කියපු ගමන් අපට එක එක දේවල් මතක්වෙන බව ඇත්ත. ඒ අතරින් ‘වස්ති’ කියන නම අමතක වුණොත් ඒක පුදුමයක්. මොකද ලංකාව...
ඇයව බොහෝ දෙනෙක් දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකක් ඇති නිරූපණ ශිල්පිනිය කියලයි. නමින්ම කිව්වොත් ඇය වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත්...
මම ක්ෂේත්රයට ඇවිත් දැන් අවුරුදු පහළොවක් වගේ වෙනවා. ඒ කාලය ගැන ලොකු සතුටක් දැනෙනවා. නිරූපිකාවක් වෙන්න තමයි මම හීන මැව්වේ. දැන්...
විතුරා’, ‘රාජිනී’’ ‘ළංවී’ යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම ඔබේ හදට අමතන ඇය වගීෂා සල්ගාදුයි. මෑත කාලයේ ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්...
නිළියක් වෙන්න ප්ලෑන් කෙරුවේ නැහැ…කූපන් දාලා සම්මාන ගන්නා කලාවට මම කැමැති නැහැ…තුරුණු වියේ සංවේදී ආදර කතන්දරයක් විදියට පුංචි තිරය රස ගැන්වූ...
කටකාර දඟකාර දුවල, පැනල ඉන්න කෙනෙක් මම…මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන…මට අසාධාරණය පෙන්නන්න බැහැ…කියන්න තියෙන දේ මම මූණටම කියනවා…2017 වසරේ...
හැමෝම දන්නවනේ පියුමි කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් බව. කාලෙකට කලින් නම් පුංචි පුතත් එක්ක තනිකඩවම ජීවිතය ගත කරන බව...