ඇයව අපට මේ දිනවල මුණ ගැසෙන්නේ පාරදිගේ ඇවිද යනකොටයි. හැබැයි මෙයා පාරදිගේ ඇවිද යන්නෙත් සෑහෙන කාලයකට පස්සේ. පාර දිගේ ඇවිද යන...
රූපය වනාහී රංගනය නම් විෂය කෙරෙහි අවශ්‍යම වූ අනිවාර්ය කාරණාවක් නොවූවද රූමත් බව අනිවාර්ය වන්නාවූ අවස්ථා රංගන කාර්යයේදී බහුලව දක්නට ලැබෙන්නේය....
මේ දිනවල විකාශය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘ආලෝකා’ චරිතය ඔබ දන්නවා ඇති. ඒ චරිතයට පණ පොවන ඇය නදුනි කරුණාතිලක. ඇගේ ආදරණීය සැමියාද...
කොරෝනා වසංගතය මුලින්ම යුරෝපා රටවල පැතිර යනවා කියලා ආරංචි වෙනකොටම අපි දැනගත්තා එංගලන්තයටත් එයි කියලා. ඒ වගේම ආවා. ඒ භයානක අත්දැකීම...
අපේ කළා ලෝකයේ ඉන්න නව පරපුරේ දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනූෂ කියලා කියන්නේ. පහුගිය කාලයේ තිරගතවුනු ඒ ලෙවල්...
බලාපොරොත්තු රැසක් පොදි බැඳන් සිටින ඇයගේ නම ටුටුය. මේ යොවුන් තැනැත්තිය තම ආදායම සරි කරගන්නේ විදේශිකයින්ට විවිධ දෑ විකුණමිනි. ටුටූගේ ගතිගුණද...
ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ ටෙලි සිනමා ක්ෂේත්රයට නැතුවම බැරි නමක්. දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු සේම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්විද්‍යාල ආචාර්යවරයකු...
ස්වාධීන රූපවාහිනි සේවය මඟින් සෑම වසරකම දියත් කරනු ලබන අවුරුඳු කුමරිය තේරීම් තරගය තුලින් 2008 වසරේදි පැවති තරගයෙන් අවුරුදු කුමරිය ලෙස...
කලා ක්ෂේත්රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවධානයට ලක්වෙන චරිතයක්. ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ...
‘හිරු’ රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන ‘දිවිතුරා’ ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්ව තිබෙනවා. සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනා ගමාරච්චිද...
"SNAP" ටෙලි නාට්‍යය ස්වර්ණවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශනයවන ප්‍රේක්ෂක අවධානයට ලක් වූ නාට්‍යයක්. මෙය අධ්‍යක්ෂණය කරන්නේ අලුත් පරපුරේ නිර්මාණ කරුවෙක්වන පසිඳු...
රූපණය මහා බරසාර කලාවකි. එහි ගැඹුර ස්පර්ශ කළ හැක්කේ පැතිරීගිය මානව වාදී පරිකල්පනා සහිත, පොදු මිනිසාගේ භාව විනිවිඳිය හැකි සමාජ දේශපාලන...