සද්ද නැතුව හිටියොත් තව ඒවා කරයි… මගේ හඬ අහගෙන ඉන්න බැරි ගොඩක් ඉන්නවා… මේක මගේ නම පාවිච්චි කරලා සරත් වීරසේකර ඇමැතිතුමාට...
මේක තවත් හඬක් විතරක් වෙයි… මෙච්චර කාලයක් මේ පාලකයෝ කරපු දෙයක් තියෙනවද… කලාව විතරක් නෙමෙයි මුළු සිස්ටම් එකම පල්ලට වැටිලා… අපි...
මම කරන වැඩේ හරියට කරනවා… මිනිස්සු මොනවා කිව්වත් මට අදාළ නැහැ… මම වැඩ බදාගෙන කරන්නේ නැහැ…සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් ලෙසට චුලක්ෂි රණතුංග...
මම තුට්ටු දෙකට විකිණෙන නළුවෙක් නෙමෙයි…මම කලාත්මක නිර්මාණ පිපාසයකින් පෙළෙනවා…අසාධාරණකම් වෙද්දි මම වලියට බරයි…ටෙලි කලාව අද අවුල් වෙච්ච ලාබ තැනක්…හර්ෂ තෙන්නකෝන්,...
මම ගොඩාක් බයයි දරුවො වඩාගන්න… දැන් ඉතින් දරු නැළවිලි ගී තමයි කියන්නෙ…මුතු වරුසාවක් මැද මුතුගේ නිවෙසට පසුගියදා පුංචි තරුවක් එළිය දුටුවා....
ඒ මමද ඉන්නෙ කියලා වෙලාවකට හිතුණා… ඈත පිටිසර දුෂ්කර ගම්මානයකට අසංවර වැස්සක් ඇදහැලුණා. ඒ ඇදහැලුණු වැස්සෙන් පිපුණ පුංචි මලක් අපි දැක්කා....
මාව අයින් කරන තැනට වැඩ සිද්ධ වුණා… මගේ තාත්තා පිළිකාවක් හැදිලා නැතිවුණා…සහෝදර ප්‍රේමය තරම් තවත් උත්තරීතර ප්‍රේමයක් මේ මිහිපිට බැඳී ඇතිද?...
රන්ජන් අයියා එක්ක සම්බන්ධකමක් නැහැ… ඉන්න ගමන් මලුත් කඩනවා…මනාලියක් ලෙසට හැඩවැඩ වී කටයුතු කළ ඇය කාලයත් එක්කම රංගන ශිල්පිනියක් බවට දැන්...
පෙම්වතා කියනවා ඔයත් රෝෂිණී වගේ වුණා නම් කියලා.. රෝෂිණී කියන්නේ මුදලාලිගේ සහ හාමිනා ගේ හුරතලේට හැදෙන එකම දරුවා. ඇය හරිම කටකාරයි....
පොඞ්ඩි මට සර්ප්‍රයිස් එකක්. මාලන්ව අනුකරණය කිරීම ලොකු අභියෝගයක්...මේ වසංගතය අපේ රටේ මිනිසුන්ගේ ජීවිතය මොන විදිහට වෙනස්කම් කළාද? සංචරණ සීමා කාලයේ...
දිල්හානි ඒකනායක යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු නිරූපණ ශිල්පිනියක නොවේ. දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටය තිරගත වී එක් රැයකින් තරුවක් වූ ඇය අදටත්...
ඇය වරෙක තත්පර ගණනක වෙළෙඳ දැන්වීමකින් රටට ම අමතක නොවන මතකයක් ඉතිරි කළ පුංචි දැරියකි. තවත් වරෙක පෙරළිකාර, ප්රචණ්ඩ චරිතවලට හුස්ම...