අනුරාධාට සිනමාවේ දොර වැහිලද?මොකක් හරි හේතුවක් නිසා තවම සිනමාවෙන් එළියට එන්න බැරි වුණා…අනුරාධා එදිරිසිංහ රංගන ශිල්පිනියගේ රඟපෑමේ සුවිශේෂතාව ගැන ඔබට අමුතුවෙන්...
එක එක ප්‍රශ්න ආපු නිසා අයින් කරලා දාන්න වුණා…සල්ලි හොයන්න නෙවෙයි සිංදු හදන්නේ…70 දශකයේ සිදුවුණු භීෂණ කතාවන් පිළිබඳවද, ඒ භිෂණ කාලයේ...
හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නැහැ…මේ දිනවල ‘පෝර්ක් වීදිය’ තුළින් ඔබට සමීප වන ‘කසුන්’ අනංගයෙක් බවට පත්වෙලා. ආදරය කරමින්, ආදරය මුළාවක් කරන තරුණයෙක්...
මට මාවත් අභියෝගයක් වුණා…මේ දවස්වල විවිධ නාළිකාවල රියැලිටි වැඩසටහන් විවිධ අයුරින් අපි දකිනවා. ඒ වැඩසටහන් අතර ප්රමුඛත්වයක් ගෙන තිබෙන ‘හිරු මෙගා...
කොරෝනා කියලා අපිට ටෙලිනාට්‍ය අතරමග දාලා යන්න බැහැ…පසුගිය දවස්වල ක්ෂේත්රයේ ශිල්පීන් එක දිගට මෙගා නිර්මාණවල වැඩ කිරීමට අපහසු බව සඳහන් කර...
ඒ අයට මම උත්තර දුන්න විදිය ඒ මිනිස්සුම දන්නවා…ජීවත් වෙන්න පොඩි ගානක් ලැබුණම ඇති…ජීවිතය ගැටගහ ගන්න තමයි අපි කවුරුත් දඟලන්නේ. නමුත්...
එදා නිතරම වෙනස් වුණා අද එක තැනමද?සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා නොකළේ සංගීත ශිල්පීන් ඉතාම සුළු පිරිසක් විතරයි…නන්ස්ටොප් කලාව රැල්ලක් බවට පත්...
පාරෙදිත් තඩියො කියලා තමයි කතා කරන්නෙමාව හෑල්ලු කරනවද කියලත් හිතෙනවා…පසුගිය සතියේ ‘මව්රට – හාට්’ කලා අතිරේකයේ අපි ඔබට පැවැසුවා සහෝදරයන් දෙදෙනෙක්...
මේක නම් මට දේව හාස්කමක්…දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ…එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා...
රඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ…‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට...
වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ චරිත සඳහා ජන ජීවිතයේ අප නෙත ගැටෙන සැබෑම චරිත ජීවමාන කරන්නට සුවිශේෂ හැකියාවක් ඇති ඔහු තුසිත ලක්නාත්....
රඟපාලා විතරක් මේක කරන්න බැහැ…මම කැමැතියි ලැබෙන හැම චරිතයම බාරගන්න…ශලිත ගුණවර්ධන කියන්නේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත නව පරපුරේ රංගන ශිල්පියෙක්....