හැමෝම කතාවෙන මෝඩ රවීන්ගෙ නෝනගෙ විස්තරේ

පේෂානි ඒකනායක කාලෙකට කලින් අපේ ජාතික ෆුට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක්. නමුත් අද ඇය රංගන ශිල්පිනියක්. චලෝ, සික්ස් පැක් යන ටෙලි නිර්මාණවලින් පස්සෙ...

එක රැයින් ජනප්‍රිය වෙන්න කිසිම වුවමනාවක් නැහැ – රුවී ලක්මාලි

පසුගිය කාලවකවානුවේදී ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘තුම්පනේ’ ටෙලිනාට්‍යයෙන් දුටු රුවී ලක්මාලි ඔන්න ආපහු ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘රොන්’ ටෙලිනාට්‍යයේ ‘නේහාගේ’ චරිතය...

ජැක්සන්ගේ වියෝව මට විශාල පාඩුවක්

වාණිජ රැල්ලේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝමපීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් හුස්ම සිනමා නිර්මාණයෙන් තමන්ගේ ගමන...

සිංහබාහු බලලා මහත්තයා ඇඬුවා – සිනෙති අකිලා

ඩුබායි ගංවතුරට මාත් හිරවුණාආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ සිනමා නිර්මාණයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්වුණා. ඉතින් මෙහි...

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා...

මේ ගමන අවබෝධයෙන් යා යුතුයි - රෙබේකා දිල්රුක්ෂි

පෙරළෙන ගල් කැට පෙරළී යන්ට නොදී ඒ ගලෙන් ශක්තිමත් බැම්මක් සාදා ගැනීම කීයෙන් කී දෙනාද සිතන්නේ. කුඩා කාලයේ සිඟිති සිත්තුළ විවිධ...

සිහින සමීකරණ ලයිෆ් එකට ගයිඩ් ලයින් එකක්

සසික හේරත් අධ්‍යක්ෂණය කරනු ලබන ‘සිහින සමීකරණ’ සිනමා නිර්මාණය හරහා රන්දික ගුණතිලකව මේ දිනවල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඔය අතරේ පුංචි...

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක්

"නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න සුදුසුකමක් ඕන නැහැ" අපේ රටේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම කියැවෙන නමක් තමයි ත්‍රිකලා ධරණි කියන්නෙ. ඇය මේ දවස්වල නිරූපණයෙන්...

මෝඩ රවීන්ට ලැබෙන සුන්දර ප්‍රතිචාර

"වීදියේ රඟපෑවේ නැතිනම් නිකන් කෑවේ නෑ වගේ…" මේ දිනවල හැමෝම වගේ කතාබහවෙන සුපුන් රත්නායකගේ ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ මෝඩ රවීන් ගැනත්...

හෙද රස්සාවෙන් ඉවත්වෙලා රංගනය තෝරා ගත්තා

"අවුරුදු කුමාරි තරගය ජීවිතය වෙනස් කළා" නව පරපුරේ රංගන ශිල්පිණියක් වන විනූ පෙරේරා, ‘බඹරෙක් ඇවිත්’ සහ ‘සංචාරෙ’ යන ටෙලි නාට්‍ය මගින්...

ප්‍රේමය අත්විඳල තිබුණට දැන්නම් ආදරවන්තයෙක් නෙමෙයි

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා ලෙසින් ඔබ හමුවට ආ ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ටෙලි...

ආදරවන්තයා කර ගන්නත් එයා හොඳ කෙනෙක්

අපූර්වා ආශාවරි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවත තුළින් සංගීත ලොවට දායාද වුණු තවත් තරුවක්. යසිත් කෙලඹිආරච්චි ගැයූ සීතල හාදුවකින් සින්දුවේ...