ටාර්සන් ගුවන් අනතුරකින් මිය ගිය බවට ලැබුණු ආරංචිය ඔබේත් මගේත් පමණක් නොව මුළු ලෝක ජනගහනයේම හදවත් සසල කරන්නට සමත් වන්නට ඇතැයි...
ජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය අඳුරු වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායකයකු සහ ව්‍යාපාරිකයකු වන ජේ ඉසෙඩ්...
තවමත් මේ යොවුන් නිළිය, මාධ්‍ය මඟින් හඳුන්වනු ලබන්නේ 'හැරී පොටර්' හි හර්මයිනි ග්රැන්ගර් හැටියටයි. වසර දහයක් පුරා 'හැරී පොටර්' චිත්‍රපට මාලාවේ...
සුරූපී කාන්තාවන්ගේ ගෙල පෙදෙසින් ලේ උරා බොන ඩ්රැකියුලා බාල, තරුණ මහලු කවුරුත් හොඳින් හඳුනනවා. ඩ්රැකියුලා චරිතය දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය වී...
90 දශකයේ පුංචි ළමයි විදියට හිටපු අය දැන් හැඩකාර තරුණ තරුණියො වෙලා ඇති. ඒ කාලෙ ඒ අයගෙ හිත්වල හිටපු වීරයොත් අද...
චිත්‍රපටයේ ජවනිකාවක් නොවෙයිඒඩ්රියන් බෲඩ්, හොලිවුඩ් තිරයේ ජනප්‍රිය තරුවක්. ඔහුගේ රැඟුම් ඇතුළත් වූ ‘ඩ්‍රැගන් බ්ලේඩ්’ චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරෙනවා. සුපිරි නළු...
දරුවන්ගෙන් ෆුට්බෝල් ටීම් එකක්.ජනප්‍රිය ගායිකා ශකිරා දැන් දෙදරු මවක්. ඇයට පුතුන් දෙදෙනෙකු සිටිනවා. වැඩිමලාගේ නම මිලාන්. ඔහුගේ වයස අවුරුදු දෙකයි. දෙවැනි...
සම්මානනීය නළු, හැරිසන් ෆෝඩ් ඉන්දුනීසියානු රජයේ උදහසට ලක්වී තිබෙනවා. ඔහුට එවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණේ ඔහු එක්තරා රූපවාහිනී වැඩ සටහනක් එරට...
ගෝරිල්ලන් බලන්න ක්ලින්ටන් ඇවිත් කීර්තිමත් ඔස්කා සම්මානයකට ද නිර්දේශව තිබෙන ‘විරුන්ගා’ නම් වූ වාර්තාමය චිත්‍රපටය පසුගිය දා නිව්යෝක් නුවර චිත්රකලා කෞතුකාගාරයේ දී...
‘කොස්බි ෂෝ’ තවදුරටත්... ලොව පුරා ප්‍රේක්ෂකයන් සිනහවෙන් රස ගැන්වූ විකට නළු බිල් කොස්බිට මෑතකදී ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වුණා. දැනට 77 වැනි...
ඔහු ගේ නම බොහෝ දෙනා නොදන්නවා විය හැකි හැකිය. එහෙත් ඔහුගේ රුව මෙන්ම ඔහුගේ නිර්මාණ කාර්යයන් ද ලෝක ප්‍රසිද්ධය. රිචඩ් ඇටෙන්බර්ග්...
ඇද වැටෙන තුරු ගී ගයයි සජීවී රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වී සිටිද්දී ඇතැම් අවස්ථාවල ගායක, ගායිකාවන්ට, නළු නිළියන්ට නොසිතූ කරදර සිදුවන්නේ මිලියන...