වැඳීම, පිදීම මිනිසුන් අතරද දිව්‍ය බ්‍රහ්ම ආදීන් අතරද පවත්නා උතුම් ක්‍රියාවයි. සමහරුන් මෙලොව පරලොව යන දෙලොවෙහිම සෙත පතාද බොහෝ අය ලෞකික...
සීලය සහ පංච ශීලය යන්න කෙටියෙන් පැහැදිලි කරමු හාමුදුරුවනේ. කය වචනය දෙකේ සංවරය සීලයයි. එය පැහැදිලිව අටුවා වල දක්වා තිඛෙනවා. සීලය...
අද අපේ සාකච්ඡාවට යොමුවන්නේ ශ්‍රද්ධාව. ‘ශ්‍රද්ධාව’ කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීමයි. මෙහි කොටස් දෙකක් තිබෙනවා. එකක් අමූලිකා ශ්‍රද්ධාව, අනික ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා...
දානය පිළිබඳව සදහම් සිතුවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද...
හැමෝටම වැරදි තිබේ. වැරැදි නොකරන, අයහපත නොකරන අය දුෂ්කරය. ප්‍රඥාවන්තයින් සැමවිටම උත්සහ කරන්නේ අයහපත සිදුවන වාර ගණන අඩු කිරීමටය. ඒ සදහා...
නැවුම් සිතුම් පැතුම්, අලුත් බලාපොරොත්තු, සුබ ප්‍රාර්ථනා සමඟින් නව වසර උදාවට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. කළ කී සියලු අයහපත්, අවැඩදායක...
බෞද්ධයන් ලෙස අපි අපගේ පවුලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට...
බුදු සමයේ ප්‍රකට පූජා විධි ද්වයකි. එය සාමිස හා ප්‍රතිපත්තිමය වශයෙන් සමන්විත වන අතර තදනුබද්ධ පුජාවිධි හා පින්කම් රාශියකි. පරම පූජාව...
පුතවපරං ගහපති අරිසාවකෝ උට්ඨාන වීරියාධිගතෙහි භොගෙහි...... යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ අනේපිඬු සිටාණන්හටය. සෝවාන් එලයට පැමිණි පුද්ගලයකු පවා චාරිත්‍ර ශීලය ලෙසට පූජා...
භාවනාව පුහුණු වන්නකුට අවශ්‍ය, ඉතා අවශ්‍ය උපදෙස් කීපයක් මේ ලිපියෙන් ලැබේ. සිතේ මැළිකම හා නොසන්සුන් බව එතරම් ගැටලුවක් නො වේ. සියුම් ලෙස...
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලැබීම සඳහා උපකාරී වූ බෝධිවෘක්ෂය ඇසුරු කරමින් සතිහතක් නොයෙක් පුද පූජා පවත්වමින් ඒ ඇසතු වෘක්ෂයට සිය...