ඊශ්වර දෙවියන් ගේ අවතාරය මගෙන් පළිගන්න පස්සෙන් එනවා

“මහත්මයා! මම මීට ආත්ම භව තුනකට කලින් හිමාලයේ හිටපු මහා බලසම්පන්න සෘෂිවරයෙක්. දෙවියන් හා සමාන ආධ්‍යාත්මීය ශක්තියක් මට තිබුණා. මම හිටපු...

මං ඉස්සර මුහන්දිරම් කෙනෙක් මගේ පුතා මගේ නම්බුව නැතිකළා

“මම මුහන්දිරම් කෙනෙක්. බොහෝම වැදගත් විදිහට ගාම්භීරව ජීවත් වුණේ. ඒ වැදගත්කම නිසා ම හැම කෙනෙක් ම මට සැලකුවා. මේ මගේ වලව්ව....

තාත්තාගෙන් සමාව ගන්න අයියාගේ ඇඟට රිංගුවා

“මම මගේ තාත්තාට ගැහැව්වා. තාත්තගෙ ඔළුවට පොල්ලකින් ගැහුවෙ. ඔළුව පැළිලා ලේ ගැලුවා. තාත්තව ගෙදරින් පන්නා ගත්තා. ඒ සිද්ධිය මතක් වෙනකොට මාව...

සිද්ධස්ථානයට ඇල්මෙන් එය සුරැකීමට භූතයෙක් වෙලා ඉපදිලා

“මුන් පන්ස‍ෙල් තියෙන දේවල් කකා බිබී පන්සල වනසනවා. දුප්පත් මිනිස්සු වතුර ටිකත් පෙරළ අරගෙන බොහොම සද්ධාවෙන් මහාසංඝරත්නය වෙනුවෙන් දානෙ ටික උයාගෙන...

මං ඉස්සර මළමිනීත් ඇවිද්දෙව්වා මගේ මන්තරවලට යක්කුත් බයයි

අද මනුස්සයෝ ඉතා ම දුර්වලය, කායිකවත්, මානසික වත්, ආධ්‍යාත්මිකවත් දුර්වල ය. ඒ අවස්ථාව සපුරාලමින් අමනුස්සයෝ බලවත්ව සිටිති, සෑම දුර්වල තැනකට ම...

කලින් සැමියාගෙන් පළිගන්න ප්‍රේතියක වී ආ මාලතී

මේ දෙන්නා සතුටින් පවුල් කනවා දකින්න මම ආසා නැහැ. මට ඊර්ෂ්‍යා හිතෙනවා. තරහා යනවා. ඒ වගේම සරත්ගෙන් පළිගන්න හිතෙනවා. මම මුන්...

ලේලිගේ කුරිරුකම් වලට පළිගන්න ආ නැන්දම්මා

අන්ත දුගී දුප්පත්ව සිටි ඇතැම් අය අහම්බෙන් කඩා වැටුණු වාසනාවත් නිසා අතීතය අමතක කොට ඉහළින් පියාඹන්නට ගොස් පස්ස බිම ඇනුණු අවස්ථා...

මත්පැන් නොබොන මල්ලී මත්පැනට පෙලඹවූ මියගිය අයියා

“මට බොන්න ඕනෑ. බොන්නෙ නැතුව මට ඉන්න බෑ. නොබිව්වොත් අමාරුයි. මහා වේදනාවක් දැනෙනවා. අනේ මට බොන්න දියල්ලා...” යි මිනිස් ශරීරයකට ආවිෂ්ට...

කිරි අම්මාගේ ආදරය නිසා මිනිබිරී ලෙඩ වී

“අනේ මගේ අම්මේ! මට පෙනෙනවා. මට පෙනෙනවා. පාට පාට ලෝකයක් මට පෙනෙනවා, මට හරිම සතුටුයි, අම්මේ සතුට දරා ගන්න බෑ... ඉහි......

පෙම්වතිය ප්‍රේතියක් වී පෙම්වතා ඉල්ලා හඬා වැලපෙයි

“මට සිසිල් ඕනැ... මට සිසිල් ඕනැ... මට සිසිල් ගෙනැත් දියල්ලා”“උඹට සිසිල් ඕනෑ නම් සිසිල් හොයා ගෙන පලයන්. මේ අහක ඉන්න අපට...

දෙවියෙක් වෙන්න හිතා වුණේ භූතයෙක්

“මම දෙවියෙක් වෙන්න හිතා ගෙන කොයි තරම් කාලයක් තිස්සේ උදේ හවස දෙවියන්ට පුද පූජා කළා ද? ස්තෝත්‍ර ගායනා කළා ද? ඒත්...

මැරුණු නංගී රෑට ඇවිත් දුව ළඟින් නිදා ගන්නවා

මේ විශ්වය පුරා අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්වයෝ බොහෝ ය. ඒ අතර කල්ප කාලාන්තරයක් තිස්සේ අප සමඟ විවිධ සම්බන්ධකම් පැවැත්වූවෝ ද...