දාන, ශීල, භාවනා යනුවෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැඳින්වේ. මෙහිදී දානය පමණක්ම සාම්ප්‍රදායිකව ඒකාකාරීව සිදුකිරීමෙන් පමණක් කිසි කලෙක නිවන් දැකිය නොහැකිය. ශීල,...
අප, අප ගැන දන්නා තරමට වඩා සුවිශාල බලයක් අප සතු බව, එඞ්ගා කේසි කියා ඇත. එක්තරා කෝණයකින් බලන කල, මිනිසා කියන්නේ...
අනේ! මහත්තයා, මට මනුස්සයෙක් වෙන්න ඕනෑ. මම දැන් අමනුෂ්‍යයෙක් බව දන්නවා. මගේ හිතේ අමාරුවට පපුව හිර වෙලා මැරුණා. මම දැන් අමනුෂ්‍යයෙක්,...
පෙර කුසල් ඇත්තෝ ඒ කුසලයන්ගේ විපාක ආනිසංස වශයෙන් රූමත්ව, නිරෝගීව උපදිති. වස්තු දේපළ වලට අයිතිය ලබාගෙන එවැනි පවුල්වල උපදිති. එහෙත් මේ...
මිනිසුන් අතර මෙන් ම අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන සුගතිගාමී දුගතිගාමී සත්ත්වයන් තුළ ද ආදරය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය තරගකාරිත්වය ආදි...
ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන්...
සතර දිගින් විහාරස්ථානයට වැඩම කරවන මහා සංඝයා වහන්සේ ගේ ප්‍රයෝජනය පිණිස ය, හිත සුව පිණිස ය, උන් වහන්සේලාගේ යැපීම පිණිස ය...
ඔය මාලෙත් මං හොරකම් කරපු එකක් “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව කර්මය යැයි වදාරමි යි දහමේ සඳහන් වේ. අකුසල් සිතක් හෝ...
ජීවී හෝ අජීවී හෝ සුන්දර දෙයක් දුටුවේ නම් එය සිතට ඉෂ්ටාරම්මණයකි. පෙර කුසලයක විපාකයකි. එක් වරම එය පිළිකුල් කරන්නට ගියොත් එතැන...
භූත ලෝකය විචිත්‍රය, විවිධාකාර වූ සත්ත්ව කොට්ඨාසවලින් යුක්ත ය. කර්මානුරූපව පින් පව් ගෙවන්නෝ ය. විශේෂයෙන් භූත ලෝකය යැයි හැඳින්වෙන්නේ සංසාරගත පාප...
සමහර අමනුෂ්‍යයෝ තමන්ගේ ඥාතීන්ට උදව් කිරීම සඳහා ශාස්ත්‍ර කියන්නට වරමක් ලබා දෙන්නට යැයි පැමිණ තමන්ගේ ශක්තියේ හැටියට කඹුරති. ඒ තුළින් ම...
මිනිස්සු බොරු කියති, තමන්ගේ වැරැදි වසා ගන්නට බොරු කියති, කොයි තරම් හොර රහසේ වැරැදි වැඩ කළත් බොරු කීවත් මේවා විශ්වයට බොරු...