පිංවත වැස්ස නැති නිසාම පිංවත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට...
අපට බුදු රජාණන් වහන්සේගේ ධර්මය වුවමණා කරන්නේ දුක් පීඩා රහිත ජීවිතයක් උපදවා ගෙන, දුක් පීඩා වලින් නිදහස් වීම පිණිසයි. ඒ විදිහට...
'සොතාපත්ති අංග" කියල කියන්නෙ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තුළ පිහිටා තිබෙන අංග යි. පළවෙනි කාරණය තමයි බුදු රජාණන් වහන්සේ කෙරෙහි...
ඉරිසියාව සිතේ ද හටගන්නෙ කයේ ද? සිතේ. කේන්තිය හටගන්නෙ සිතේ ද කයේ ද? සිතේ. එතකොට ගුණමකු බව තිබෙන්නෙ ශරීරයේ ද සිතේ...
පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, ස්වාමින් වහන්ස, මල්ගස්වල පිපෙන සමහරක් මල් හරිම සුවඳයි. නමුත් තවත් සමහර මල්වල කිසිම සුවඳක් නැහැ....
ඔබ නිතරම ධර්මය ඇසුරු කළත් නොකළත් ඔබට අසන්නට ලැබෙන දෙයක් වන්නේ දුක යන වචනයයි. ඉපදීම දුකයි. සංසාරය දුකයි. ජීවිතය දුකයි යනුවෙන්...
පසුගිය දිනෙක වාර්තා වූයේ නිදාගැනීම තුළ ලෝකයේ රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවකි. මෙහිදී රාත්‍රි කාලය තුළ නොව...
බෞද්ධයන් වන අප කර්මය පිළිබඳව අවබෝධ කර ගැනීම සසර ගමන සුවපත් කරගැනීමට අතිශයින් ඉවහල් වේ. අපගේ සසර ගමන පිළිබඳ නොදැන යෑමට...
තමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ "දානය" ලෙස සලකනු ලබයි....
පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම...
ලාභො අලාභො අයසො යසොච - නින්දා පසංසා ච සුඛං ච දුක්ඛංඑතෙ අනිච්චා මනුජෙසු ධම්මා - අසස්සතා විපරිනාමධම්මාපින්වත්නි, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ...
ක්‍රෝධය අනූභව කරන යකෂයකු පිළිබඳව අපූරු කතාවක් සංයූක්ත නිකායේ දැක්වෙයි. ඒ මෙබඳුය.දිනක් ක්‍රෝධය අනූභව කරන බලසම්පන්න අමනූෂ්යයෙකු පැමිණි ශක්‍ර දෙවියන්ගේ අසූනේ...