මහපට ඇඟිල්ල :අත්ලේ සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන ප්‍රබල ඇඟිල්ලකි. (පසුව එන ලිපියකින් අත්ලේ ඇති විවිධ මණ්ඩල ගැන විමර්ශනය කෙරේ.) මෙම මහපට...
සුබ නැකත් බලා සුබ කටයුතු කිරීම ආනාදිමත් කාලයක සිට සිංහලයන් අනුගමනය කළ සිරිතකි. ජ්‍යෝතිෂය හෙළ සංස්කෘතිය හා බැඳී පවතින්නේ එබැවිනි. දරුවෙකු...
නෙළුම් කොළයේ දමා ගෙන යම් දෙයක් බීම දැකීම, නෙළුම් කොළයක කෑම දමා ගෙන ආහාරයට ගැනීම දැකීම, සිහිනෙන් නෙළුම් කොළ කඩාගෙන සිනාසීම...
ලෝකායන කේන්ද්‍රයේ 6 වැන්න ලෙස සැලකෙන අංශක 150 සිට අංශක 180 දක්වා විහිදී ඇති රාශිය කන්‍යාවයි. මෙහි අධිපතිත්වය දරන්නේ බුධයිs. සිකුරු,...
ඔබට හිමි සහකාරිය ලැබෙන දිශාව පිළිබඳවත් ලග්න ගැලපීම් පිළිබඳවත් කෙටි විග්රහයක යෙදීම මෙම ලිපියේ පරමාර්ථයයි. තමාගේ ජන්ම ලග්නයට අනුව ලග්නාධිපති ග්‍රහයා...
රාශි චක්‍රයේ අංශක 120 ත් 150 ත් අතර දිවෙන ගිණිකාරක රාශියකි සිංහ රාශිය. මේ රාශියෙන් උපන් කාන්තාවන් දැඩි රෞද්‍රත්වයෙන් යුක්ත එඩිතර...
විවාහය ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයකි. මිනිසාගේ දෙවැනි උපත විවාහයයි. ප්‍රේම සබඳතා හා යෝජනා මඟින් විවාහ ගිවිස ගැනීම අද සුලබව දැකිය හැකිය. යහපත්...
රවි හිමි සිංහ ලග්නයෙන් උපන් අය ඉතා උසස් ආත්ම ශක්තියකින් යුත් දියුණු වීමේ ආශාව ඇති එඩිතර ගති ඇති අයෙක් කීවොත් ඉතාම...
එදිනෙදා ජීවිතයේදි නින්ද සමඟ අපට ලැබෙන සිහින ගැන අප දක්වන්නේ අඩු උනන්දුවක්. මන්ද සිහිනයක් යනු සිහිනයක්ම යෑයි අප අතර ඇති විශ්වාසය...
ජ්‍යෙතිෂ ශාස්ත්රාණුකූලව නැකත් 27 ක් පමණ ඇති අතර ඉපැරණි “මානසාගරී” ජ්‍යෙතිශ ග්රන්ථයට අනුව නම්, නැකත් 28 කි. අස්විද, බෙරණ, කැති, රෙහෙණ,...
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත...
ඝාතනයක් : ඝාතනයක් සිදුවන බව ඔබ සිහිනයෙන් දකීනම් එහි තේරුම ඔබගේ ජීවිතය නැවත අලුත් වන බවයි. එනම් නැවත ඉපදීමක් ලෙසද හඳුන්වයි....