විවාහය ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. මිනිසාගේ දෙවන උපත විවාහයයි. ප්‍රේම සබඳතා හා යෝජනා මගින් විවාහ ගිවිස ගැනීම අද සුලභව දැකිය හැකිය. යහපත්...
ඔබ උපන්නේ කුමන අවුරුද්දක වුවද මාසය කුමක් වුවද ඔබ උපන්දවස අංක 6ට නතු වේ නම් ඔබගේ ජිවන අංකය අංක 6වේ. ඒ...
ලියන් සුරූපිනියන් කරන ප්ර්රධාන අංග අතර දත් දෙපළ මුල් තැන ගනී. ලොව වෙසෙන සතුන් අතර සිනහසිය හැකි එකම සත්ත්වයා මිනිසාය. සිනාසෙන...
කාන්තාව යනු නිවසක් ආලෝකවත් කරන සුපසන් පහනකි. එකී පහන් සිළුවෙන් හාත්පස ආලෝකවත් කරන්නා සේ ගැහැනිය ද බොහෝ ජීවිත එළිය කරන්නීය. සුන්දරත්වය...
ස්ත්‍රියකට මායම් 64ක් ඇති බවත් ඒවා තමන්ගේ යම් යම් අවස්ථාවන්ට උපයෝගී කර ගන්නා බවත් ජනවහරේ මතයකි. මෙහි සත්‍යයක් තිබේ. ස්ත්‍රී අංග...
ශශ පුරුෂයා කලාකාමියෙකි.මෘග පුරුෂයා බිරියට පණසේ ආදරය කරයි.වෘෂභ පුරුෂයා දකින දකින මුහුණට කැමතිය.අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි.ලොව ජිවත්වන සියලු පුරුෂයින්...
තලගොයා, කබරයාට සමාන සතකු වුවද කබරයා තරම් තද කළු නොවෙයි. තලගොයා මිනිසාට සුබ පල ගෙන දෙන සතකු වන අතර කබරයා අසුබ...
විවාහක, අවිවාහක සියලු ස්ත්‍රීන් කරන කියන සහ දෛනික ක්‍රියා කලාපවල ඇති සුබ අසුබ තුළින් ඇයගේ පවුලේද යහපත හෝ අයහපත තීරණය වෙයි....
වරාමලක් බඳු නාසය ඇති කත සැමියාට රස මංජුසාවකි.කුල්ලක හැඩය ඇති නාසය හිමි කාන්තාව දුප්පත්ය.සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේදී ඉතාමත් සැපවත්...
ඉරිදා මල්වර වූ යුවතිය :මේ දවසේ දිනාධිපති ග්‍රහ ලොව රජු රවි ග්‍රහයාය. ඔබ මල්වර වූයේ ඉරිදා දිනෙක නම් රවි ග්‍රහයාගේ ගති...
බිරිඳට හෝ සැමියාට හැර අන් කිසිවෙකුට හිස නවන්නේ නැත. වහා වැටහෙන නුවණින් යුතුය. ඇග උණුසුම් සිත නොසන්සුන්. මේෂ රාශිය එළුවකුගේ ආකාරයට...
සතුරෙක් හෝ මිතුරෙක් හෝ නොමැති මිනිසෙක් මේ ලොව කොතැනකින්වත් සොයා ගත නොහැක. සෙවණැල්ලක් නැති මිනිසෙකු සොයාගත නොහැකි සේම සෑම පුද්ගලයකුටම මිතුරන්...