ගුප්ත යනු සැඟවුණු රහස් යන තේරුමයි. විද්‍යාව නම් ශිල්පයයි. මේ සැඟවී ඇති රහස් ශිල්පය කවදා කවර කලෙක ආරම්භ වීදැයි නොදනිමු. ඍෂීන්...
නූතන ලෝකයට විද්‍යාව බිහි කළ පුරෝගාමී විද්‍යාඥයින් අතරින් ප්‍රබලයෙක් වන "ඇල්බර්ට් අයින්ස්ටයින්" මෙසේ කීවේය. මේ විශ්වය තුළ අපගේ ඇසට නොපෙනෙන අනන්තා...
රාහුට ඇත්තේ හිසක් පමණි. ඔහුගේ අසුබ බලපෑම සෑම දිනකම දිවා රාත්‍රී පැය එකහමාරේ කාල පරිච්ජේදය බැගින් පැතිර පවතී. එම කාලය සෑම...
අලංකාරය සහ සෞභාග්‍ය පිණිස පැළඳිමත්, ධන සම්පතක් හෝ කෞතුක වස්තූන් වශයෙන් රැස් කර ගැනීමත්. මැණික් අරභයා කෙරෙන ප්‍රධාන භාවිතාවයි. ඊට අමතරව,...
තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්ම ආවරණය වන බවයි. නවීන...
ලොව ඇති සියලුම ශාස්ත්‍රයන් අභිබවා, අංක ශාස්ත්රයල පෙරමුණේයි. මනුෂ්‍යයාගේ ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ අංක ශාස්ත්‍රයයි. මවු කුසින් ජන්මියා බිහිවන්නේ තිඹිරිගෙයක නොහොත්...
දෙළොස් රාශියේ අවසාන රාශිය වන මීන රාශිය සංකේතවත් කරන්නේ මත්ස්‍ය ජෝඩුවකිනි. ගුරු හෙවත් බ්‍රහස්පති හිමි මීන ලග්නය ස්ත්‍රී දක්ෂිණ ආපෝ හෙවත්...
යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැගීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි...
සතුන්ට මිනිසාට තරම් දියුණු මනසක් නැතත් ඔවුන්ට ඇති සංවේදී බවින් යුත් ඉන්ද්‍රියන් පිහිටා ඇත. මේ නිසා ඉදිරි කාලයේදී සිදුවන යම් යම්...
ග්‍රහ මඩුල්ලේ රජු වශයෙන් සැළකෙන රවි ග්රසහයා හෙවත් ග්‍රහලොව පියාට අයත් රාශියකි. තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වන මෙය රවි ග්‍රහයා...
ඥානයට අධිපති බුධගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අය ඥානය මෙහෙයවා ක්‍රියාකරන්නෝ වෙති. ලග්නාධිපති බුධගේ බලයෙන් ඕනෑම ශාස්ත්‍රයක් හොඳින් ඉගෙන ගැනීමේ...
ඔබ කිසිවක් කිව යුතු නැත. ඔබ කව්ද? ඔබේ අනාගතය සතුටුදායකද? නැද්ද? යන්න පිළිබඳව බොහෝ දේ ඔබේ ඇඳුමේ ලියෑවී තිබේ. මෙය...