එක හා සමාන ලෙස අත් අකුරු බොහෝ විට දක්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි ලිපි දෙකක් පරීක්ෂා කිරීමේදී අකුරේ...
මිනිසෙකුට දිව නොමැතිව ජීවත්විය නොහැක. මන්ද ශරීර සෞඛ්‍ය රැකගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන ආහාරපාන ගැනීමට උපකාරීවන බැවිනි. මීට අමතරව ජීව විද්‍යාත්මකව...
මිනිසා හා සතුන් අතර සමීප සබඳතාව පැවැත එන්නේ ඈත අතීතයේ සිටය. එමෙන්ම සතුන් පිළිබඳව ඈත අතීතයේ සිටම ජන ජීවිතවලට කිදා බැස...
අපලය කිව්වාම කවුරුත් බයය. මොන හෙණගෙඩියක් පාත්වෙන්නේ දැයි කිව නොහැකිය. ලෙඩ රෝග, කරදර කම්කටොලු එන නිසා බය නැති කෙනකු නැත. පිටතට...
ගමනක් නොගිය කෙනෙක් නැත. විදේශ ගමන් යති. වන්දනා ගමන් යති. නෑදෑ ගමන් යති. හොඳ ගමන් යති. සමහරු නරක ගමන් යති. ධීවරයෝ...
කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි. මෙම කාරණාව බොහෝ...
දරුවෙකු පිළිසිඳ ගැනීමට අදාළ අප්‍රකට නමුදු ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. හුදු ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික...
පළමු වන දා නම් : ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා...
මෙවැනි ජන්මීන්ට සිකුරු ගේ රාහු අතුරු දශාව තිබේ. ආරූඪ ලග්නයෙන් 3 වැන්නේ සිටි සිකුරුගේ මහ දශාවේ ආරූඪ ලග්නයෙන් අට අධිපති වූද,...
වර්ග අඩි ප්‍රමාණය නිවෙසේ ප්‍රමාණය ඔබ මූලිකවම තීරණය කිරීම කළ යුතුයි. මෙහිදී ඔබගේ අවශ්‍යතා සහ ආර්ථික හැකියාවට ගැළපෙන වර්ග අඩි ප්‍රමාණයක් මූලිකවම...
ජ්‍යොතිෂ්‍ය හා බුද්ධාගම යනු එකක් නොවේ දෙකකි. ජ්‍යොතිෂයෙන් කියැවෙන්නේ දෛනිකව මිනිස් ජීවිතය සාර්ථක කර ගැනීමේ ක්‍රමවේදය ගැනයි. ඒ සඳහා යහපත්ව අවබෝධ...
නව යොවුන් වියට පත්වන විට තරුණ ඔබට විවාහය ගැන උනන්දුවක් ඇතිවීම ස්වාභාවිකය. කායිකව පමණක් නොව මානසිකවද පරිවර්තනයකට ලක්වන මෙම වයසේදී විවාහයට...