ස්ත්‍රිය වූ කලී බොහෝ සෙයින් වර්ණනාවට භාජන වූ මාතෘකාවකි. සුන්දරත්වයෙන් මන දොල පිනවන වස්තුවක් ලෙස ස්ත්රියල අතීතයේ කවීන්ගේ කවි සිතුවිලි වලද,...
සල්ලි දෙවියන්ගේ මල්ලී, එහෙත් යකාගේ බිල්ලකි. ප්රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා මිනිසුන් ජීවත්වීමේ අපේක්ෂාවෙන් සන්නද්ධව තොර තෝංචියක් නැතිව නොයෙකුත් දුක්...
වාස්තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සකස්කර ගැනීම තුළින් ජීවිතය ඉතාමත් වාසනාවන්ත කරගැනීමට නිතැතින්ම හැකියාව ලැඛෙනු ඇත. නිවෙසක් පිළිබඳ සිහින මවන ඔබ...
දෙවියන්ගේ පිහිටයි, දෙවියන් කෝප කරගන්න එපා, දැන් ඉතින් දෙවියන්ගෙ පිහිට විතරයි, දෙවියන්ටවත් පේන්නේ නැත්ද? යන වදන් අපේ සමාජයේ පෙර සිටම පැවත...
විශ්වය තුළ ශක්තිය ගැබ් වනුයේ අපටත් නොදැනීමය. ඒ ශක්ති කදම්බවලට යම් යම් අවස්ථාවන්වලදී ගැබ් වන අහිතකර දේ නිසාම විශ්වයේ රටාවන් පවා...
අංක විද්‍යාව යනු පෙරදිග මෙන්ම අපරදිග රටවලත් එකසේ අනුගමනය කරන සුවිශේෂී විද්‍යාවකි. යම්කිසි පුද්ගලයකුගේ නම, යම් ස්ථානයක නමක් වැනි දෙයක් අංකමය...
මෙම අක්ෂරය ඉංග්‍රීසි හෝඩියේ 16 වැනි අක්ෂරයයි. අංක විද්‍යාවේදී මෙයට හිමිවන්නේ අංක 7ය. එය අයත්වන්නේ කේතු ග්‍රහයාටය. බටහිර අංක විද්‍යාවට අනුව...
ගුප්ත විද්‍යාවේ හොඳ දේ ද නරක දේවල්ද බොහෝය. නරක දේවල්නම් මිනිසුන්ට හදි හූනියම් කිරීම්, ඉරි පැන්නුම්, වැල් පැන්නුම් වැනි දේය. තමාගේ...
සෙනසුරු අපලයට :1. අවශ්‍ය පූජා ද්‍රව්‍ය - නිල්මල්, උඳු, ගිතෙල්, කළු රෙදි, පංච ලෝහ. 2. හිමි වෘක්ෂය - නුගගස...
නිවෙසක් ඉදිකිරීමේ නිවැරැදි ක්‍රම ශිල්ප කියා දීම වාස්තු ශිල්පයේ එක් කොටසක්. එය භෞතිකව අප විසින් ඉදිකරනු ලබන නිවෙස සම්බන්ධයෙන් යෙදිය යුතු...
ලෙඩ රෝග පිළිබඳව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී විශේෂයෙන් ක්ෂේත්රයේ රාශි පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මිනිස් ශරීරය සෑදී තිඛෙන්නේ ආපෝ, තේජෝ, වායෝ,...
අකුරු කියවීමේ මංගල්‍ය පූර්ණවත් කර ගැනීමට පළමුව දරුවාගේ ජන්ම වේලාව සස¹ බලා සුබ නැකැත් හෝරාවක් තෝරා ගත යුතුයි. එහෙත් දරුවාට අකුරු...