කෙනෙකු දෙස බැලූ පමණින්ම අපේ නෙත ගැටෙන අංග ලක්ෂණයක් වන දෙනෙත් දේහ ලක්ෂණ විද්‍යාවේදී ප්රමුඛ තැනක් ගනී. ඇස්වල වර්ණය හා පිහිටීම...
ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රයේදී රාහු ග්‍රහයා හඳුන්වන්නේ ඔලුව නැති ග්‍රහයා නමිනි. ඊට හේතුව නම් දැකීම, සවන්දීම හා කථාව යන සියලු දේ කෙරෙහි ඇති...
යම්කිසි ග්‍රහයෙක් ඔබේ ජන්ම පතේ නීචව සතුරුව වක්‍රව අස්තව යම්කිසි භාවයක තැන්පත් වී ඇද්ද ඒ තුළින් එම ග්‍රහයාගෙන් ඔබට ලබාදෙන අශුභ...
ජ්‍යොතිෂ ශාස්ත්‍රය යනු ඉමක් කොණක් නොපෙනෙන විශ්වයේ සූර්යයා ප්රමුඛ ග්‍රහ තාරකාවන්ගෙන් සමන්විත විෂය ධාරාවකි. මෙයින් අපගේ ඉදිරි ජීවිත කාලය තුළ ඇතිවන්නාවූ...
වර්තමානයේ විවාහක තරුණ තරුණියන් වෙත පැනනැඟී ඇති ප්‍රධාන වශයෙන් ජේයාතිර්වේදීන් වශයෙන් අප වෙත ඉදිරිපත්වන ගැටලුවක් වන්නේ නිසි කලට දරුපල අහිමි වීමයි....
මිනිසුන් සතු හැකියාවන් ඉතා පුදුම සහගත අයුරින් වරින් වර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වන අවස්ථා බොහොමයක් අප දැක තිබෙනවා. කායික ශක්තිය හා...
ඇයගේ අනාගතයට බලපාන හැටි මල්වර වීම යනුවෙන් හඳුන් වන්නේ දැරියක් ගැබ්ගැනීමට සුදුසු අවස්ථාවට පත්වීමයි. බොහෝවිට දැරියන් වයස අවුරුදු 10 සහ 13...
භාෂා වේදීන්ගේ විග්රහයන් තුළින් දොළදුක යන වචනයේ අර්ථය "දො" යන්නෙන් ද්වයය, දෙක හැඳින්වෙන බවත් "ළ" යනු හදවත සඳහා යෙදෙන්නක් වශයෙන් පෙන්වා...
නිකට යනු ස්ත්‍රියකගේ මුහුණේ කැපී පෙනෙන අංගයකි. කාන්තාවකට නිකටෙන් හිමිවන්නේ අලංකාරයකි. රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය, හැඬය අනුව ස්ත්‍රියක් වාසනාවන්ත වනවාද,...
ධනසේකර මුදලාලි හැත්තෑව දශකය වනවිට ලක්ෂපතියෙකි. අද නම් ලක්ෂපතියන් ඕනෑ තරම් සිටී. එහෙත් එදා ලක්ෂයක් යනු ලොකු මුදලකි. එකල ප්ලෙන්ටියක් සත...
ජ්‍යෙතීර් විද්‍යාව නිර්මිතව ඇත්තේ නිවැරැදි පලාපල කීම මතයි. ග්‍රහයන්ගේ බල දුබලකම් හා භාව බලයෙන් සිටින ග්‍රහයන් ගැන විශේෂයෙන් දැනුවත් විය යුතු...
~කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිත්තාය~ පුද්ගල වෙනස්වීම්වලට හේතුවන්නේ පෙර ආත්ම භවයන්හි කළ කර්ම ශක්තීන් බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. කේන්ද්‍ර සටහනක හතරවැන්න...