ඔබගේ දරුවාට ඔබ මෙතෙක් කල් පෙන්වා දුන්නේ ඝන දෙවියන් නැත්නම් සරස්වති දේවිය පමණයි නේද? ඒත් ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සාර්ථක වූවාද? ඔබ...
ග්‍රහයො දීප්ත වෙනව කියන්නේ ජීවිතය දීප්තයි කියන එක නේ. අද අපි බලන්නෙ මිථුන ලග්න කරුවන්ට කොහොමද ග්‍රහයන් දීප්ත වෙන්නේ කියල. මේ...
නලල් තලයේ හැඩය, ප්‍රමාණය අනුව පුද්ගලයකුගේ බුද්ධි මහිමය කියාපානවා මෙන්ම ඔහු හෝ ඇය තුළ තිබෙන සැඟවුණු ගති ගුණ ද කියා පායි....
පවුලේ වැඩිමහල් දෙදෙනකු අතර විවාහ ගිවිස ගැනීමට තාමත් බිය වේ. එයට එක් හේතුවක් වන්නේ තුන් කුළුඳුල් බවයි. තුන් කුළුඳුල් බව ක්‍රම...
උගතමනා ශිල්පයමය මතු රැකෙනා........" අධ්‍යාපනය යනු මිනිසා මව්කුස සිට මරණ මංචකය දක්වාම ප්‍රගුණ කරන්නා වූ දැනුම් සම්භාරයක් ලෙස පෙන්වා දිය හැකි...
අපි හැමෝටම කේන්ද්‍ර සටහනක් තිබුණාට ඒ අතරින් සමහර අයගේ කේන්ද්‍ර වඩාත් බලවත් වෙනවා. බලවත් කේන්ද්‍රයක් තිබෙන අය අනෙක් අයට වඩා ඉහළට...
මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුවයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...
අංක විද්‍යාව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තරම්ම පැරණිය. මනුෂ්‍යයින් මිහිමත ඇවිදිමින් තමන්ගේ කාර්යයන් කරන්නේ අහඹු ලෙස චලනය වන අංශු ලෙස නොවේ. ඔහුගේ...
මෙලොව උපදින ජන්මීන්ට ජීවිතයේ නොයෙක් ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. ඒවාට විවිධ ආකාරයේ පිළියම් කිරීම ජ්‍යොතිෂයේදී ඉගැන්වේ. ඒ අතර මැණික් ප්‍රතිකාරයද ඉතාම...
කේන්ද්‍රයක පලාපල කථනයේදී ආර්ථික ශක්තිය මැන බැලීමට අප යොදාගනු ලබන්නේ එකොළොස්වැන්නයි. තවද ලග්නය හා ලග්නාධිපතිගේ බල දුබලකම රවි, සඳු දෙදෙනාගේ පිහිටීම...
ශනි අපල, කුජ අපල, රාහු අපල, කේතු අපල විදියට අපි දකින්නේ තමන්ගේම පව්වල විපාක මිස වෙනයමක් නොවෙයි. මිනිහෙක් ජීවත්ව ඉද්දී පෙර...
ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්ත්‍රියකගේ දේහ ලක්ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්ෂණයන්...