කෙනෙකුගේ ගමන බිමන, දේහ විලාශය අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් කිව හැකි අති දක්ෂයන් ඉපැරණි රජ දවසේ සිටි බව ඉතිහාසයේ...
උදරයේ පිහිටීම හැඩය අනුව ස්ත්‍රියකගේ ගති ගුණ එකිනෙකාට වෙනස්වේ. මීට අමතරව උදරයේ පිහිටන ලප, ඉන්නන් හා රේඛා වලින්ද විශ්මිත පලාපල සෘෂිවරුන්...
ලොව තුළ උපත ලබන හැම සත්වයකුම කිසියම් අදෘශ්‍යමාන ශක්තියකින් ක්‍රියාත්මක වන බව පෙනේ. මිනිසා මෙහිදී ප්‍රධානවෙයි. අනෙකුත් සතුන්ටද මෙය ඉතා සියුම්...
දරුවන් නොමැති යුවළකගේ ශාරීරික දුබලතාවන් දුරු කරවන දරුපල හිමිකරුවන පහසු කෙම් පිළිවෙත් රැසක් අතීතයේ පැවැතුණි. අතුරු ආබාධවලින් තොරව පහසුවෙන් කරගත හැකි...
ස්ත්රීන්ගේ දණහිස පහසුවෙන් පිටතට නොපෙනෙන අංගයකි. එසේ වන්නේ අප රට ඉහළ සංස්කෘතියක් පවතින රටක් බැවිනි. නමුත් සුදු ජාතීන් වෙසෙන එංගලන්තය, ඇමරිකාව...
වැඩි අවස්ථාවල ජේයාතිෂ කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ බෞද්ධ ආගම අදහන ජනතාවයි. ඉඳ හිට අනෙක් අයත් සම්බන්ධ වෙනවා. අප මේ දෙස බුද්ධාගම තුළින්...
මීන ලග්න හිමි අයගේ දෙවැන්න වන ධනස්ථානය තුළ අඟහරු සිටීනම් මුදල් ලැබීමට භාග්‍ය ඇත. අඟහරු යෝග කාරක ග්‍රහයා බැවින් ධනස්ථාන ගතව...
“නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩීපුල හෙළ කුසුම ලිය, පිය, තෙපළ රන් කෙසල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී බල සුබ...
බුදුපියාණන් වහන්සේ කාලයක් ඡේතවනාරාමයේ වැඩ වාසය කළා. මේ කාලෙ හිටිය “තෝදෙය” කියල බමුණෙක්. මේ බමුණට හිටිය “ශුභ” කියල පුතෙක්. ඉතිං මේ...
අංක විද්‍යාවේදී නාමික අංකය සොයා ගැනීම සඳහා හෝඩි දෙකක් පසුගිය ලිපිවලින් අප ඉදිරිපත් කළෙමු. ඒ අනුව “කුමාර” යන නමේ නාමික අංකය...
මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...
සතියට දින හතක් තිබේ. දින හත හඳුන්වන්නේ ග්‍රහයන් හත්දෙනකුගේ නමිනි. සඳුට හිමි දවස සඳුදා ආදී වශයෙනි. රාහු හා කේතුට හිමි දවස්...