ජීවිතය යනු පුළුල් අරුත් දනවන්නකි. අහස, පොළව, මුහුද මේ සියල්ල ජීවිතයට අයත්ය. සකලවිධ විශ්වයේ ජීවමය පැවැත්ම ජීවිතය ලෙස හැඳින්විය හැකියි. ඒ...
උප්පත්තියෙන්ම කෙනකුට හීන බුද්ධියක් ඇතිවාක් මෙන්ම තවත් කෙනකුට උසස් බුද්ධියක් ඇත. බුද්ධියේ අර්ථ සීමා හතරකි. ස්ථානෝචිත ලෙස ක්‍රියාකිරීමේ පුළුවන්කම, 2 උසස්...
කෙනෙක් දුටු පමණින් ඔහු හෝ ඇය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිනම් කොතරම් අගනේද. එසේනම් බුද්ධිමත් ලෙස එම තැනැත්තා සමග කටයුතු කිරීමට පහසු...
මේෂ, වෘෂභ, මිථුන ලග්න කාන්තාවන් මෙන්ම කටක ලග්න කාන්තාවන් ද ලග්නය කටක වුවත් නවාංශක අනුව තුන්දෙනෙක් ගත්තොත් ක්‍රියාකාරීත්වය තුන් ආකාරයට වේ....
යමෙකු මෙලොව උපන් දවස අනුව ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ හා පැවතුම් විවිධාකාර වේ. රවි, සඳු, අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරා යන ග්‍රහයන්ට...
ජ්‍යෝතීෂ්‍ය විද්‍යාවට අනුව රාශි චක්‍රයේ අංශක 60 සිට අංශක 90 දක්වා දිස්වෙන 3 වැනි රාශිය මිථුන රාශියයි. ඔබත් මිථුන රාශියෙන් උපන්...
ඔබට තවමත් බඹා කෙටූ කෙනා හමුවූයේ නැද්ද? විවාහ ලාභී දරුන් සිටින දෙමවුපියන් නිතර පවසන දෙයක් තමයි අපි කොච්චර හෙව්වත් හරියන්නේ නැහැ....
බුද්ධිමත් කාන්තාවකි. ඔබ කොතෙකුත් වෘෂභ ලග්න කාන්තාවන් ආශ්‍රය කර යම් යම් සිද්ධාන්තයන් අත්විඳ ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ දන්නවාද වෘෂභ ලග්න...
අපල සමනය කර ගැනීම පිණිස කරන යන්ත්‍ර මන්ත්‍ර භාවිතයේදී නිතර කියවෙන “කිලි” යන වචනය කාටත් හුරු පුරුදුය. යන්ත්‍ර පළදින අයට ඒවා...
ජ්‍යෙතිෂ් ශාස්ත්රයේදී වාලම්පුරි යට තැනක් ලැබී ඇත්තේ, එය සෞභාග්‍යය, වාසනාව ළඟා කර දෙන වස්තුවක් වන හෙයිනි. වාලම්පුරියට භාරතයේ නම් ප්රමුඛස්ථානයක් හිමිව...
පිරිපුන් තොල් සඟලක් :ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. ඇන්ජලිනා ජොලි, ස්කාලට් ජෙහෑන්සන් වැනි ප්‍රවීණ...
ඔබ තරුණියක්, කාන්තාවක්, හිතවතියක්, පෙම්වතියක් බිරිඳක් විය හැකියි. නමුත් ඔබ ලග්න නවාංශක අනුව දැනුමක් අද්දැකීමක් ඇත්තියක් නොවන්නේ නම් ඔබ ඔබේ ගෞරුත්වය...